නම වෙනස් කිරීම

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    නම වෙනස් කිරීම

    නම වෙනස් කිරීම

    B5VdClWl.jpg
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වලව්වේ හාමු වෙලා.....:rofl::rofl::rofl:

    වැඩක් නෑ...... අයිඩී එකේ වෙනත් නම් යටතේ මට්ට ෆොන්ස් කියලා තියෙනවා. :rofl::rofl:
    nama wenas kala ta rawla thaba karala, kalisama yatin namala, appe dagena yanawa athi :lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කොහොමද වලව්වේ හාමු ආප්ප තොප්පිය දාගෙන රැව්ල පාට කරගෙන සිකුරාදා හවස පල්ලි යනකොට :D
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ලෝකයේම සිදු වූයේ ආගන්තුක ජාතියක් රටකට පැමිණි විට සහ පදිංචි වූ විට බහුජාතියේ භාෂාව භාවිතා කිර්‍රිමයි.

    අප මේ සාක්ෂි දරන්නේ ලෝකයේම උදාහරණ වලට ලංකාව නොගැලපුනු ඉහත ප්‍රකාශයට සමපාත වීමටද?
    සිංහල කතාකරන ඉස්ලාම් භක්තිකයන් ලංකාවේ ඇතිවන සංක්‍රාන්ති කාලයද මේ?
    ඉතිහාසයේ ලියැවෙන කාලවකවානුවක් වේවිද ඉදිරි දශකය?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    වලව් කාරයොන්ට පපුවෙ අමාරුව හදවල මරාගන්නද යකෝ හදන්නෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඒ කියන්නේ මීගස්තැන්න වලව්වත් සහජිවනේ නාමෙන් හම්බයෙක්ට දීලද :lol: :lol: උ එතන ඉදන් ජෝර්ජ් ස්ටීවන් :shocked:
     

    White Panther

    Active member
  • Jul 19, 2018
    283
    191
    43
    ඇති ‘‘ජෝර්ජ් ස්ටීවන්සන්’’ කියල දාගත්තෙ නැතුවා.