නයක් ගන්න....

saruhote

Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    Bike එකේ පොත තියල නයක් ගන්න ඔනි...කොට්ටාව පිලියන්දල පැත්තෙන්.....100,000.00......රුපියල් ලක්ශයක් 10 % ....මාස තුනෙන් බෙරන්න පුලුවන්...ගන්නෙ 10 % ගානෙ ගන්නෙ.....නයට දෙන අය ඉන්නවනම් pm එකක් දාන්න...
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    kottawa ruupasiri or ruupasingha ( nama mathaka naa hariyata ) eke balanna
    255 paare thiyenne.
    dakala thiyenava bike ehema ukas thiyapu eeva thiyenava