නයගරා

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    නයගරා ගල් වෙයි


    කැනඩාව සහ එක්සත් ජනපදයේ දේශසීමාවේ පිහිටි ලොව සුප්‍රසිද්ධ දිය ඇල්ලක් වන නයගරා දිය ඇල්ලටද මේ දිනවල වායුගෝලයේ පවතින අධික සිසිල් වීම බලපා ඇතැයි වාර්තාවේ. එම දිය ඇල්ල අයිස් බවට පත්වී ඇතැයි වාර්තාවේ.

    එහි තැනින් තැන සිහින් දිය දහරා ගලා ගියත් වෙනදා මෙන් චමත් කාර ජනගක ගලා නොයන බවත් දැන් එම දිය ඇල්ලට නව අලංකාරයක් ගෙන ඇති බවත් සංචාරක ආකර්ෂණය වැඩිවී ඇති බවත් පැවසේ.


    දියඇල්ල සාමාන්‍ය තත්වයේදී
    06.jpg


    01.jpg


    04.jpg






    :shocked::shocked:
     
    • Like
    Reactions: ravsfm