නයනතරාත්(දෙව්මි) කොවිඩ් පොසිටිව්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.

    ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ දිනයේදී තමන් ආසාදිත බවට දැනගත් බවත ඒ අනුව නිවසේ නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව කටයුතු කරන බවත් ඇය සඳහන් කරයි.

    nayanathara.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කලින් දැකලා නම් නෑ.
    මොනවා උනත් මනුස්ස පරානයක්නේ ඉක්මන් සුවය පතමි.
     
    • Like
    Reactions: mr.Z

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Repost.. මගේ thread එකේ දැනගත්ත ගමන් දැම්මා පුතේ

    කියලා වැඩක් නෑ බං. දැන් අහන අහන හැම එකාම positive. මටත් උණ බං. එක අතකට පුද්ගලික වාහනවල යන නයනතාරලත් positive වෙන එකේ දවස ගානේ කෝච්චි වල යන අපි ගැන කවර කතාද බං
     
    • Sad
    Reactions: Mandalorian

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.

    ඒ බව ඇය සිය ෆෙස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ දිනයේදී තමන් ආසාදිත බවට දැනගත් බවත ඒ අනුව නිවසේ නිරෝධායනය වෙමින් සියලුම සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව කටයුතු කරන බවත් ඇය සඳහන් කරයි.

    nayanathara.jpg
    වැඩක් නෑ තාම එදිරිමුනියට හැදුන් නෑනෙ