ඔන්න ළමයි මේ අවුරුද්දේ නයනතාරාගේ උපන්දිනේ සමරුවේ මේ විදියට ..
හැබැයි ලංකාවේදී නම් නෙමෙයි.ඉන්දියාවලදී ..
ඒ නිසා ගිය පාර තරම් මේ සැරේ නම් පාටි එක සරු නෑ ..
(ගිය පාර උපන්දිනේ සරු කියලා කිව්වේ මොකද කියලා දන්නේ දනිති..ඔන්න ඉඟියක් පල්ලෙහායින්)
ගිය පාර ඒවා දැක්කේ නැති එවුන්ට මෙන්න මේ thread එකෙන් ඒවා බලන්න පුළුවන්..
https://elakiri.com/threads/නයනතාරා-වික්‍රමාරච්චි-birthday-celebration-love-love-love-😍.2088892/