නයනතාරා ලංකාවට ඇවිල්ලා ඔන්න ✈️✈️❤️❤️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,450
    113

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    LOL lankaawe salli deela ganna awards? Oya huththita ragapaananath be ban. Ara gal amda ekata daala stripchat walata yawapan 🤭 🤭
    සල්ලි දීලා ගන්න awards ceremonies ඕන තරම් තියෙනවා තමයි. ඒවායෙ තමයි අහලවත් නැති නම් තියෙන නලුවො , නිලියො ලිස්ට් එකය එන්කෙ. උබ හොදට හොයලා බලපං පහුගිය අවුරුදු ටිකේම ඒ එක awards ceremony එකකවත් නයනතාරා මුල් 10 අතරටවත් වැටුනද කියලා.
    හැබැයි SLIM awards එහෙම එකක් නෙමෙයි. ඒකෙ selection කරන්නෙ sms votes නෙමෙයි. Survey එකකින්.

    නයනතාරාගෙ රගපෑම ගැන උබ එක්ක කතා කරලා වැඩක් නෑ..ඒකට මුලින් උබ ඒකිගෙ රගපෑම බලලා ඉදපන්කො

    atapattamatath awards hambune :lol:
    යකෝ උබ විශ්වාස කරයිද මංදා…
    හැබැයි ඒක බලන crowd එකක් ඉන්නවා..විශේෂයෙන් ගම් වල
    ------ Post added on May 28, 2024 at 7:11 AM
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    This was two months ago if the dates are correct april 17 or 18.. she was in the same flight as me..
    the bitch was so late that all other pessengers was wiaiting in the transport bus from gate to flight for 20 minutes until she comes.

    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43
    This was two months ago if the dates are correct april 17 or 18.. she was in the same flight as me..
    the bitch was so late that all other pessengers was wiaiting in the transport bus from gate to flight for 20 minutes until she comes.
    Yako 20mins late welath transportation bus eka thiyagannawada gate eke..
    buses onatharam yanawane ban gate open wunama boarding walata..
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Habayi ithin ban eka athakata upekshawen kalpana karala baladdi , Elakiriya wage forumn ekaka mae gon ganita walalenna hadana ewun inna rate "Atapattama" awards ganna eke awulakuth na wage..:P:P
    යකෝ අටපට්ටම කියන එක දැන් කාලෙ යන තුනුහරැප එක්ක බලද්දි කොච්චර හොදද
    අපිට 🍑
    🍎රසද

    This was two months ago if the dates are correct april 17 or 18.. she was in the same flight as me..
    the bitch was so late that all other pessengers was wiaiting in the transport bus from gate to flight for 20 minutes until she comes.
    උබ ඇමතුවෙ නැද්ද ඒකිට
    ------ Post added on May 28, 2024 at 11:02 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Lejayange-15.gif

    දෙයිහාන්දුරුවනේ..
    වඩේ, චපාති කාලා කාලා මේකිගෙ හැටි...
    ළමයි හතර පස් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් දෙල්කඳ පොළට ගිහින් ඇවිල්ලා වගේ...
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Lejayange-15.gif

    දෙයිහාන්දුරුවනේ..
    වඩේ, චපාති කාලා කාලා මේකිගෙ හැටි...
    ළමයි හතර පස් දෙනෙක්ගෙ අම්මා කෙනෙක් දෙල්කඳ පොළට ගිහින් ඇවිල්ලා වගේ...
    ඉන්දියාවේ ඉදපු කාලේ මැදදී නම් සැහෙන්න මහතට හිටියා බන්..(ඒ කාලේනේ අර අබුඩාබි අවුරුදු උත්සවයටත් ගියේ)
    ඒත් ලගදි ලංකාවට එනකොටනම් ආයෙත් ඇඟ නොරම්ල් බන් දැන්නම්.
    මතකනේ අර ITC ගිය වෙලාවේ ෆොටෝස් වල එහෙම ..

    මේ තියෙන්නේ
    https://elakiri.com/threads/බලන්න-එයා-කොහෙද-ගිහින්-තියෙන්නේ-කියලා-itcratnadipa-🫶.2154761/

    438160629_843071040988052_1724771761083102658_n.jpg