නයනතාරා වික්‍රමාරච්චි - ACTOR PREPARES

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබීය.ඇය සුමති සම්මාන උළෙලේදී එක්වරක් ද,ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වතාවක් ද ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තාය.

    රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය.

    දැනට කොටස් 110කට වඩා විකාශය වෙච්ච "සර්කස්කාරයෝ" drama එකේ මෙයා කරන චරිතේ නිසා සැහෙන්න පීක්වුණා කියන එක මතකනේ..හැබැයි මේ දවස්වල මෙයා එකදිගට සැහෙන්න කාලයක් (මාස 2ක 3ක්) පෙන්න නෑ නේද drama එකේ..
    ඒකට හේතුව තමයි මෙන්න මේක..

    EYLz8a9.png

    ACTOR PREPARES

    https://www.actorprepares.net/

    නයනතාරා මේ දවස්වල ඉන්නේ මෙන්න මේ ඩිප්ලෝම එක කරන ගමන් ඉන්දියා වල..

    Anupam Kher - මේ කවුද කියලා හැමෝම දන්නවනේ ..එයා තමයි "Actor Prepares" එකේ chairman ..
    ඔහුගේ රංගන ජීවිතයට අමතරව, ඔහු 2005 දී ලෝක ප්‍රකට රංගන පාසලක් වන Anupam Kher's Actor Prepares ආරම්භ කළේය. දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, වරුන් ධවාන්, කියාරා අද්වානි සහ රිතික් රෝෂන් කැපී පෙනෙන ආදි ශිෂ්‍ය ලැයිස්තුවට ඇතුළත් ය.

    IRg1EEU.png

    මේ තියෙන්නේ නයනතාරා Actor Prepares" එකේ ගෙවන විදිය ..

    ඉතින් මේ විදියට thread එකක් දාන්න හිතුවේ වෙන එකක් නිසා නෙමෙයි..මෙන්න මේකයි ...
    ලංකාවේ නිලියෝ නළුවෝ නම් හතු පිපෙන්න වගේ ඉන්නවනේ ..අලුතෙන් එනවත්නේ ,.
    හැබැයි ඒ අයගෙන් හරියට හැදෑරීමක් කරලා field එකට එන්නේ හෝ අඩුම ගානේ ඇවිත් හැදෑරීමක් කරන්නේ කීයෙන් කී දෙනාද නේද..

    ඉතින් එහෙම බලද්දී නයනතාරා විශේෂයෙන්ම මේ කාලේ ඉන්න අනිත් නිළියන්ට වඩා සැහෙන්න සාදනීයයි..
    අනිත් එක මෙයාගේ "Jeewithaye Ek Dawasak" drama එකේ කරපු රංගනය දිහා බැලුවම හොඳටම පෙනුනා එයා කොච්චර බාවත්මකව acting කරනවද කියන එක,,

    2023-10-07%2019-39-58.maxresdefault.jpg

    ඉතින් මේ වගේ හැදෑරීමක් කරලා ඉදිරියේදී නයනතාරා දැනටත් වඩා හොඳ චරිතාංග නිළියක ලෙස දැකගන්න ලැබේවි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    මොනවද බන් මෙච්චර දුර ගිහින් ඉගෙනගන්නේ
    අර ටෙලිනාට්‍යවල
    එකම අකුණ 100 පාරක් විතර කොටන්නේ..
    හින්දි වල නේද?

    අපරාදේ සල්ලි
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මොනවද බන් මෙච්චර දුර ගිහින් ඉගෙනගන්නේ
    අර ටෙලිනාට්‍යවල
    එකම අකුණ 100 පාරක් විතර කොටන්නේ..
    හින්දි වල නේද?

    අපරාදේ සල්ලි
    ම්ම්..
    ඒ බන් ලංකාවේ චැනල් මෙහෙට ගෙනත් පෙන්නන එවයෙනේ
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නයනතාරා බෙට්ට බාන විදිහෙත් thread එකක් දාපන්
    තොට කෙල්ලෝ දිරවන්නේ නැතිනම් බලන එවුන්ට බලාගන්න දිලා පලකො .. මෙතන රෙන්න එන්නෙ නැතිව
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබීය.ඇය සුමති සම්මාන උළෙලේදී එක්වරක් ද,ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වතාවක් ද ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තාය.

    රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය.

    දැනට කොටස් 110කට වඩා විකාශය වෙච්ච "සර්කස්කාරයෝ" drama එකේ මෙයා කරන චරිතේ නිසා සැහෙන්න පීක්වුණා කියන එක මතකනේ..හැබැයි මේ දවස්වල මෙයා එකදිගට සැහෙන්න කාලයක් (මාස 2ක 3ක්) පෙන්න නෑ නේද drama එකේ..
    ඒකට හේතුව තමයි මෙන්න මේක..

    EYLz8a9.png

    ACTOR PREPARES

    https://www.actorprepares.net/

    නයනතාරා මේ දවස්වල ඉන්නේ මෙන්න මේ ඩිප්ලෝම එක කරන ගමන් ඉන්දියා වල..

    Anupam Kher - මේ කවුද කියලා හැමෝම දන්නවනේ ..එයා තමයි "Actor Prepares" එකේ chairman ..
    ඔහුගේ රංගන ජීවිතයට අමතරව, ඔහු 2005 දී ලෝක ප්‍රකට රංගන පාසලක් වන Anupam Kher's Actor Prepares ආරම්භ කළේය. දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, වරුන් ධවාන්, කියාරා අද්වානි සහ රිතික් රෝෂන් කැපී පෙනෙන ආදි ශිෂ්‍ය ලැයිස්තුවට ඇතුළත් ය.

    IRg1EEU.png

    මේ තියෙන්නේ නයනතාරා Actor Prepares" එකේ ගෙවන විදිය ..

    ඉතින් මේ විදියට thread එකක් දාන්න හිතුවේ වෙන එකක් නිසා නෙමෙයි..මෙන්න මේකයි ...
    ලංකාවේ නිලියෝ නළුවෝ නම් හතු පිපෙන්න වගේ ඉන්නවනේ ..අලුතෙන් එනවත්නේ ,.
    හැබැයි ඒ අයගෙන් හරියට හැදෑරීමක් කරලා field එකට එන්නේ හෝ අඩුම ගානේ ඇවිත් හැදෑරීමක් කරන්නේ කීයෙන් කී දෙනාද නේද..

    ඉතින් එහෙම බලද්දී නයනතාරා විශේෂයෙන්ම මේ කාලේ ඉන්න අනිත් නිළියන්ට වඩා සැහෙන්න සාදනීයයි..
    අනිත් එක මෙයාගේ "Jeewithaye Ek Dawasak" drama එකේ කරපු රංගනය දිහා බැලුවම හොඳටම පෙනුනා එයා කොච්චර බාවත්මකව acting කරනවද කියන එක,,

    2023-10-07%2019-39-58.maxresdefault.jpg

    ඉතින් මේ වගේ හැදෑරීමක් කරලා ඉදිරියේදී නයනතාරා දැනටත් වඩා හොඳ චරිතාංග නිළියක ලෙස දැකගන්න ලැබේවි

    ඔය විදියටම චම්පා කල්හාරි ඉන්දියාවෙ ගියා ඉගෙනගන්න සංගීතය. එනකොට නිරෝශා විරාජිනී එයාව පාස් කරන් රටම අල්ලලා ඉවරයි. ඉගෙනීම වගේම වාසනාවත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමත් ඉතා වැදගත් තැනකට එන්න.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඔය විදියටම චම්පා කල්හාරි ඉන්දියාවෙ ගියා ඉගෙනගන්න සංගීතය. එනකොට නිරෝශා විරාජිනී එයාව පාස් කරන් රටම අල්ලලා ඉවරයි. ඉගෙනීම වගේම වාසනාවත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමත් ඉතා වැදගත් තැනකට එන්න.
    ඔව් මචං උබ කියන එකත් එක පැත්තකින් හරි..
    මොකද නයනතාරාත් මේ ගියේ එයාගෙ peak point එකකදි..
    දෙවෙනි ඉනිම අවසාන වෙලා මෙයාගෙ superb performance එකක් කතා දෙකක හිට් වෙන කාලෙදි..
    ජිවිතයේ එක් දවසක් - perfect acting (ඒකනම් short drama එකක් නිසා ලොකු අවුලක් නැ)
    සර්කස්කාරයෝ - මෙයා කලින් නොදැකපු විදියෙ චරිතයක්.. dress කරෙත් ටිකක් exposing type එකට)
     
    • Love
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් මචං උබ කියන එකත් එක පැත්තකින් හරි..
    මොකද නයනතාරාත් මේ ගියේ එයාගෙ peak point එකකදි..
    දෙවෙනි ඉනිම අවසාන වෙලා මෙයාගෙ superb performance එකක් කතා දෙකක හිට් වෙන කාලෙදි..
    ජිවිතයේ එක් දවසක් - perfect acting (ඒකනම් short drama එකක් නිසා ලොකු අවුලක් නැ)
    සර්කස්කාරයෝ - මෙයා කලින් නොදැකපු විදියෙ චරිතයක්.. dress කරෙත් ටිකක් exposing type එකට)
    තමන්ගෙ ලයිෆ් එකේ පීක් එකේ ඉන්නකොට තමයි ගොඩක්ම ප්‍රවේසමෙන් තීරන ගන්න ඕනි. විශේෂයෙන් major direction එකට හානියක් නොවෙන්න.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    තමන්ගෙ ලයිෆ් එකේ පීක් එකේ ඉන්නකොට තමයි ගොඩක්ම ප්‍රවේසමෙන් තීරන ගන්න ඕනි. විශේෂයෙන් major direction එකට හානියක් නොවෙන්න.
    ඔව්
    හැබැයි සර්කස්කාරයෝ වගේ mega drama එකකටනම් ඔය break එක ලොකුවට effect වෙන එකක් නැ.
    ඕකි ආයෙත් next month මුල drama එක resume කරලා ඩෙනිමක් ඇදපු ගමන් වැඩේ හරි..
    අනිත් එක මේ අවුරැද්දෙ එයා කරපු films කහිපයක් release වෙනවත්නෙ..
    Specially "Shadow" එක