නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබීය.ඇය සුමති සම්මාන උළෙලේදී එක්වරක් ද,ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වතාවක් ද ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තාය.
රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය.
දැනට කොටස් 110කට වඩා විකාශය වෙච්ච "සර්කස්කාරයෝ" drama එකේ මෙයා කරන චරිතේ නිසා සැහෙන්න පීක්වුණා කියන එක මතකනේ..හැබැයි මේ දවස්වල මෙයා එකදිගට සැහෙන්න කාලයක් (මාස 2ක 3ක්) පෙන්න නෑ නේද drama එකේ..
ඒකට හේතුව තමයි මෙන්න මේක..
නයනතාරා මේ දවස්වල ඉන්නේ මෙන්න මේ ඩිප්ලෝම එක කරන ගමන් ඉන්දියා වල..
Anupam Kher - මේ කවුද කියලා හැමෝම දන්නවනේ ..එයා තමයි "Actor Prepares" එකේ chairman ..
ඔහුගේ රංගන ජීවිතයට අමතරව, ඔහු 2005 දී ලෝක ප්‍රකට රංගන පාසලක් වන Anupam Kher's Actor Prepares ආරම්භ කළේය. දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, වරුන් ධවාන්, කියාරා අද්වානි සහ රිතික් රෝෂන් කැපී පෙනෙන ආදි ශිෂ්‍ය ලැයිස්තුවට ඇතුළත් ය.
මේ තියෙන්නේ නයනතාරා Actor Prepares" එකේ ගෙවන විදිය ..
ඉතින් මේ විදියට thread එකක් දාන්න හිතුවේ වෙන එකක් නිසා නෙමෙයි..මෙන්න මේකයි ...
ලංකාවේ නිලියෝ නළුවෝ නම් හතු පිපෙන්න වගේ ඉන්නවනේ ..අලුතෙන් එනවත්නේ ,.
හැබැයි ඒ අයගෙන් හරියට හැදෑරීමක් කරලා field එකට එන්නේ හෝ අඩුම ගානේ ඇවිත් හැදෑරීමක් කරන්නේ කීයෙන් කී දෙනාද නේද..
ඉතින් එහෙම බලද්දී නයනතාරා විශේෂයෙන්ම මේ කාලේ ඉන්න අනිත් නිළියන්ට වඩා සැහෙන්න සාදනීයයි..
අනිත් එක මෙයාගේ "Jeewithaye Ek Dawasak" drama එකේ කරපු රංගනය දිහා බැලුවම හොඳටම පෙනුනා එයා කොච්චර බාවත්මකව acting කරනවද කියන එක,,
ඉතින් මේ වගේ හැදෑරීමක් කරලා ඉදිරියේදී නයනතාරා දැනටත් වඩා හොඳ චරිතාංග නිළියක ලෙස දැකගන්න ලැබේවි
රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය.
දැනට කොටස් 110කට වඩා විකාශය වෙච්ච "සර්කස්කාරයෝ" drama එකේ මෙයා කරන චරිතේ නිසා සැහෙන්න පීක්වුණා කියන එක මතකනේ..හැබැයි මේ දවස්වල මෙයා එකදිගට සැහෙන්න කාලයක් (මාස 2ක 3ක්) පෙන්න නෑ නේද drama එකේ..
ඒකට හේතුව තමයි මෙන්න මේක..
ACTOR PREPARES
https://www.actorprepares.net/නයනතාරා මේ දවස්වල ඉන්නේ මෙන්න මේ ඩිප්ලෝම එක කරන ගමන් ඉන්දියා වල..