නයනතාරා වික්‍රමාරච්චි

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමෝම ලස්සනයි කියනව මට එහෙම ලස්සනක් පේන්නේ නෑ නෙ බන් :oo: මගේ ඇහේ අවුලක්ද මන්ද :D

    ඔය ලස්සනයි කියන්නේ අර නාට්ටියෙ චරිතෙ තියෙන සිද්ධින් එක්ක සහසම්බන්ධ වෙලා පේන අමුතුම මෙව්වා එකක්.. මටත් ඒ මෙව්ව එක තියෙනවා.:baffled::baffled:

    ඔයා ඒ නාට්ටිය බලන්නෙ නැතුව ඇති.. ඒක නිසා බාහිර පෙනුම විතරක්ම ගැන හිතල වෙන්ටැ ඔයා මෙහෙම කියන්නෙ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඔය ලස්සනයි කියන්නේ අර නාට්ටියෙ චරිතෙ තියෙන සිද්ධින් එක්ක සහසම්බන්ධ වෙලා පේන අමුතුම මෙව්වා එකක්.. මටත් ඒ මෙව්ව එක තියෙනවා.:baffled::baffled:

    ඔයා ඒ නාට්ටිය බලන්නෙ නැතුව ඇති.. ඒක නිසා බාහිර පෙනුම විතරක්ම ගැන හිතල වෙන්ටැ ඔයා මෙහෙම කියන්නෙ..

    යකෝ මමත් ඔය නාට්ටිය බලන්නේ නෑ ඒ උනාට මේ කෙල්ල්ල ලස්ස්නයි හුරතල් දගකාර බවක් තියෙනව

    අපේ ගොබ්බ්යොන්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ලස්සනයි කියන්න හිතෙන්නේ නැ ඉරිසියාව නිසා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මමත් ඔය නාට්ටිය බලන්නේ නෑ ඒ උනාට මේ කෙල්ල්ල ලස්ස්නයි හුරතල් දගකාර බවක් තියෙනව

    අපේ ගොබ්බ්යොන්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ලස්සනයි කියන්න හිතෙන්නේ නැ ඉරිසියාව නිසා

    උඹටනන් ඉතින් අර පිටකොටුවේ රු. 100 ඒවත් පට්ට ලස්සනයිනෙහ්...:baffled::baffled::baffled::P:P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,825
    113
    Panadura
    යකෝ මමත් ඔය නාට්ටිය බලන්නේ නෑ ඒ උනාට මේ කෙල්ල්ල ලස්ස්නයි හුරතල් දගකාර බවක් තියෙනව

    අපේ ගොබ්බ්යොන්ට ලස්සන කෙල්ලෙක් දැක්කම ලස්සනයි කියන්න හිතෙන්නේ නැ ඉරිසියාව නිසා

    :yes: :yes: :yes:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    j1qG2FZ.jpg
    w4YWCQ4.jpg

    4396821.gif
    4396821.gif
    4396821.gif

    දැකපු ලස්සනම කෙල්ලමත් නෙමෙයි ඉතිං:yes: :P ඒත් මේ ස්කූල් කිට් එකට මොකක්දෝ පොඩි මෙව්වා එකක් තියනවා':love::love: make up එකටද මන්දා:rolleyes::rolleyes:
    කටුත් නෑනෙ බං shape.:P:P

    මමත් ඔය නාට්ටිය බලන්නේ නෑ
     
    • Like
    Reactions: Profile_01

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    අර ශනුද්‍රි වේසිට වැඩිය නම් මේ කෙල්ල ලස්සනයි බන්...!