නයනතාරා - My Favorite Spa Treatments 🧖‍♀️😌💛

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    නයනතාරාගේ ස්පා treatments ......

    1. Padha Lankaraya (Foot Soother) for the Relaxation.

    HGOhRk8.png

    2.Abhyanga with Herbal Steam Bath 🧖‍♀️

    ikkQn0I.png

    3.Warm Stone Massage 💎

    jbzQOBa.png

    FBQk2yR.png

    4.Aromatherapy

    4b94njo.png

    Previous thread - https://elakiri.com/threads/දැරිවි-ස්පා-එකකට-ගිහින්-වගේ-love-love.2162987/

    Umba th male therapist kenek wath wenna qualifications hadan try ekak deepan balanna
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ක්ලබ් වසන්තගේ ත්රෙඩ් එකකට දාපු එකක් මේකට දාල 😂

    ක්ලබ් වසන්තගේ ත්රෙඩ් එකකට දාපු එකක් බන් මේකේ දාල තියෙන්නේ
    අයියෝ යෝ යෝ ...
    උබ තමයි දවසකටවත් මිනිහා...:giggle::giggle:
    Umba th male therapist kenek wath wenna qualifications hadan try ekak deepan balanna

    ඕකිව ලයින් කරගන්න මොකටද බන් එච්ච්චර දගලන්නේ..
    උබට ඕනනම් මම ඔකිගේ නො එක වුනත් දෙන්නම් ..:LOL::LOL:
     
    • Haha
    Reactions: lapaman

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    අයියෝ යෝ යෝ ...
    උබ තමයි දවසකටවත් මිනිහා...:giggle::giggle:

    ඕකිව ලයින් කරගන්න මොකටද බන් එච්ච්චර දගලන්නේ..
    උබට ඕනනම් මම ඔකිගේ නො එක වුනත් දෙන්නම් ..:LOL::LOL:
    Appo epa bn

    :-E kiyanne meya ithin salli walata yanawa neeee
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Appo epa bn

    :-E kiyanne meya ithin salli walata yanawa neeee
    උබ ඉල්ලුවත් උබට කොහොමත් දෙන්නෙත් නෑ බන්..

    ඔන්න බලපං ඉතින් උබල ඉන්න දූපත් මානසිකත්වය ..
    ඒකිගේ නො එක තිබුන කියල එකී සල්ලි වලට යනවා කියලා හිතන්න තරම්..

    යකෝ දැන් උබගේ phonebook එකේ ඉන්න හැම කෙල්ලම බඩුවක්ද?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    උබ ඉල්ලුවත් උබට කොහොමත් දෙන්නෙත් නෑ බන්..

    ඔන්න බලපං ඉතින් උබල ඉන්න දූපත් මානසිකත්වය ..
    ඒකිගේ නො එක තිබුන කියල එකී සල්ලි වලට යනවා කියලා හිතන්න තරම්..

    යකෝ දැන් උබගේ phonebook එකේ ඉන්න හැම කෙල්ලම බඩුවක්ද?
    Waradila wath okiwa illanne na
    Umba kiyapu eka quote krala eken idea ekak aran ahuwe mama. Umbane kiwwe

    උබට ඕනනම් මම ඔකිගේ නො එක වුනත් දෙන්නම් ..:LOL::LOL:
    :lol:
    ------ Post added on Jul 8, 2024 at 6:54 PM
     
    • Haha
    Reactions: Maskoora

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Waradila wath okiwa illanne na
    Umba kiyapu eka quote krala eken idea ekak aran ahuwe mama. Umbane kiwwe

    :lol:
    ------ Post added on Jul 8, 2024 at 6:54 PM
    එල..එල..
    ටේස්ට් එක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට සාපේක්ෂයි
     
    • Love
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    @Mahesh Wanasinghe උත්තරයක් දේවි..

    ඒකිට ඕනි නම් ඒකි හෙලුවෙන් ඉදියි. ඒක ඒකිගේ කැමැත්තනේ. :P :P :P
    මෙන්න මේක බලපන්.ඔක්කොම ගලවන්නේ නෑ. මේවගේ උඩ කෑල්ල ගලවනවා

    • Haha
    Reactions: Maskoora

    stafanos

    Active member
  • Jul 9, 2021
    370
    118
    43

    ඒකිට ඕනි නම් ඒකි හෙලුවෙන් ඉදියි. ඒක ඒකිගේ කැමැත්තනේ. :P :P :P
    මෙන්න මේක බලපන්.ඔක්කොම ගලවන්නේ නෑ. මේවගේ උඩ කෑල්ල ගලවනවා

    Ela ela Mchn..
    Ethakota Happy ending scene eka mokakda kellekge spa treatment waladi
    @adithyag @Hasistranger @Naughtykolla48
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    Ela ela Mchn..
    Ethakota Happy ending scene eka mokakda kellekge spa treatment waladi
    @adithyag @Hasistranger @Naughtykolla48
    වැල්වල තියනවා වගේ තමයි. :P ඒත් ඉතින් ඕවා ලංකාවේ හැම කෙල්ලම කරගනනෙ නැතුව ඇති. කොල්ලෙක් හිටීය නම් ටිප් එකක් නොගෙනම වැඩේ කරලා දෙනවා

    කොටාගේ කලින් ත්‍රෙඩ්වල ස්පාවල වැඩ කරන කොල්ලො හිටීයා බන්. උන් තමයි රට යන්න ඕනි කෝස් වර්ගගැන කිව්වේ. මමත් ඒ වෙනකල් ස්පාවලට කෝස් එකක් තියනවා කියලා දැනන් හිටීයේ නෑ. ඒ ත්‍රෙඩ් දැන් හොයා ගන්නවත් නෑ. සමහර ඒවා ඩිලිට් කරලා ඇති.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    වැල්වල තියනවා වගේ තමයි. :P ඒත් ඉතින් ඕවා ලංකාවේ හැම කෙල්ලම කරගනනෙ නැතුව ඇති. කොල්ලෙක් හිටීය නම් ටිප් එකක් නොගෙනම වැඩේ කරලා දෙනවා

    කොටාගේ කලින් ත්‍රෙඩ්වල ස්පාවල වැඩ කරන කොල්ලො හිටීයා බන්. උන් තමයි රට යන්න ඕනි කෝස් වර්ගගැන කිව්වේ. මමත් ඒ වෙනකල් ස්පාවලට කෝස් එකක් තියනවා කියලා දැනන් හිටීයේ නෑ. ඒ ත්‍රෙඩ් දැන් හොයා ගන්නවත් නෑ. සමහර ඒවා ඩිලිට් කරලා ඇති.
    ඔව් බන්//
    අනිත් එක ගමේ ගොඩේ තියෙන පොට් වල ඔව්වා වුණාට , reputable හෝටෙල්ස්, Spa Ceylon වගේ ඒවයේ ඕවා වෙනවා කියලා හිතන්න අමාරුයි නේද ...

    එහෙම වෙනවනම නයනතාරාම මොකටද බන් ඒවාට ගියා කියලා හංගන්නේ නැතුව social media වල threads දමාගෙන රටටම පෙන්නන්නේ
     
    Similar threads