නයන හෙට්ටිආරච්චි යනු පිස්සෙක්ද?

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    :lol: යකෝ ඔය ෆිල්ම්ස් බලන එක නතර කරපං..ඕවා ඇත්ත නෙමෙයි..පිස්සෙක් වෙනවා උබ ඔහොම ගියොත්?:no::no:

    ඇයි දැන් මුට පිස්සු නෑ කියලද උබ කියන්නේ :lol::lol::lol:
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ සිංහල අපගේ රටයි කියන්න ඔයාලට වැඩිකල් හම්බ වෙන්නේ නෑ.මේ බෞද්ධ රටයි කීවට කමක් නෑ.මොකද බුදු දහම පිටසක්වලින් එවපු දර්ශනයක්.බුදුන් පෘථිවියට වැඩියේ තුසිත කියන ග්‍රහලෝකයෙන්.නමුත් මේක තව ටික කලකින් පිටසක්වල ජීවින් අත්පත් කරගන්නවා.ඔයාලව අපි උතුරු ඇමරිකාවේ ,යුරෝපයේ සහ බ්‍රහස්පති ග්‍රහලෝකයේ තියෙන භූගත ජනාවාස වලට යවනවා.ලංකාවට ඔරියන්ස්ලා ආවේ සිංහලයන් මෙහේ ඉන්නත් කලින්. සිංහලයන් පවා නිර්මානය කරේ පිටසක්වල ජීවින්.ලඟදිම මේ ඔරියන්ස් අපගේ රටයි කියලා තමයි ලියවෙන්නේ.


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    බුදු දහම පිටසක්වල එකක්ලු!!!!

    බුදුන් පෘථිවියට වැඩියේ තුසිත ග්‍රහලෝකෙන් ලු!!!

    අනේ අම්මපා මුගෙ මොලේ තරම ඈ.....



    උඹ ඉන්න පෘථිවියෙද බං එහෙම උනේ...

    මෙහෙ නම් එහෙම දෙයක් උනේ නෑ....

    සිදුහත් කුමාරයා මෙලොවට ඉපදුනා,

    අන්න එයා නම් තුසිත දෙව්ලොව ඉඳලා තියෙනවා!!!!

     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    බුදු දහම පිටසක්වල එකක්ලු!!!!

    බුදුන් පෘථිවියට වැඩියේ තුසිත ග්‍රහලෝකෙන් ලු!!!

    අනේ අම්මපා මුගෙ මොලේ තරම ඈ.....



    උඹ ඉන්න පෘථිවියෙද බං එහෙම උනේ...

    මෙහෙ නම් එහෙම දෙයක් උනේ නෑ....

    සිදුහත් කුමාරයා මෙලොවට ඉපදුනා,

    අන්න එයා නම් තුසිත දෙව්ලොව ඉඳලා තියෙනවා!!!!


    බන් මේ ඔරියා කියන විදියට පෘතුවියේ ජීවය පහල වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගෙන්, අනේ මුගේ වදුරු කුණුහරප බන්
     

    coder

    Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    thawa monawa wennada?
    pissek thama.
    inne angoda.
    :lol:

    මම දැන් යනවා, ඔරියෝ මරන්න අයෙ එන්නම්.කට්ටියටම බායි කියුව එහෙනං.................................
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනේ මන්ද බං මු මොන වගේ එකක්ද කියලා...:dull:
    නොන්ඩි නැතුව වලියක් දාගන්න පුළුවන් එකක්වත් නම් කමක් නැ...:no:


    ආහ්!!! මොසිල්ලා අයියා!!!

    Avatar මාරු කරලා....


    :D:D

    බෑනේ මේ ඔරියන් අංකල් එක්ක....

    එයත් නයන වගේ ගොන් තර්ක ටිකක් තමා මෙතන දාන්නෙ!!!

     

    Mozilla

    Well-known member

  • ආහ්!!! මොසිල්ලා අයියා!!!

    Avatar මාරු කරලා....


    :D:D

    බෑනේ මේ ඔරියන් අංකල් එක්ක....

    එයත් නයන වගේ ගොන් තර්ක ටිකක් තමා මෙතන දාන්නෙ!!!


    ආ.....මල්ලි..
    ඔව බං අපිටත් හැමදාම මෙහෙම ඉන්න බැනේ...:nerd: පොඩි වෙනසක් කලා..

    දෙන්නම එක්කෙන්කේද දන්නේ නැනේ බං...:oo:
    ඔරියට් ට වෙලා තියෙන්නේ ෆිල්ම්ස් බලලා වැඩි වෙලා බං..:(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ආ.....මල්ලි..
    ඔව බං අපිටත් හැමදාම මෙහෙම ඉන්න බැනේ...:nerd: පොඩි වෙනසක් කලා..

    දෙන්නම එක්කෙන්කේද දන්නේ නැනේ බං...:oo:
    ඔරියට් ට වෙලා තියෙන්නේ ෆිල්ම්ස් බලලා වැඩි වෙලා බං..:(


    nayanaya kese wethath mozilla pissek :rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ban wenna asada?
    GT ta kiyannada?
    mama nikam hitiyath oyata nikam inna baha wage,
    oya mona wage kenekda kiyala kattiya hodata dannawa.
    ඔයාට ඉතින් නිකන් ඉන්දල පුරුදුයි නෙ
    මම නම් නිකන් නෙවෙයි ඇදුම් ඇදල ඩීසන්ඩ් පිට ඉන්නෙ
    කියන්න අනේ කිසිම ප්‍රශ්නයක් නෑ
    මම ඔයාට කලින් රිපෝට් කරල තියෙන්නෙ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට ඉතින් නිකන් ඉන්දල පුරුදුයි නෙ
    මම නම් නිකන් නෙවෙයි ඇදුම් ඇදල ඩීසන්ඩ් පිට ඉන්නෙ
    කියන්න අනේ කිසිම ප්‍රශ්නයක් නෑ
    මම ඔයාට කලින් රිපෝට් කරල තියෙන්නෙ
    මොනවද රිපෝට් කරේ? :lol: එක වැරද්දක් පෙන්නන්න බලන්න මම කරපු?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    oyage koheda dan nah pirimikama thiyenne :baffled::rofl:
    ඔයාට කොහෙන්ද පිරිමි කම පෙන්නන ඔනේ
    ඕන තැනක් අවුලක් නෑ
    මොනවද රිපෝට් කරේ? :lol: එක වැරද්දක් පෙන්නන්න බලන්න මම කරපු?
    ඒක දැනගන්න ලැබේවි ඉවසල ඉන්න
    ගිහාන්ව අත ඇරල යන්න හදපු එකත් රිපෝට් කරා:lol::lol: