යකෝ ඔය ෆිල්ම්ස් බලන එක නතර කරපං..ඕවා ඇත්ත නෙමෙයි..පිස්සෙක් වෙනවා උබ ඔහොම ගියොත්?
![]()
ඇයි දැන් මුට පිස්සු නෑ කියලද උබ කියන්නේ



Last edited:
යකෝ ඔය ෆිල්ම්ස් බලන එක නතර කරපං..ඕවා ඇත්ත නෙමෙයි..පිස්සෙක් වෙනවා උබ ඔහොම ගියොත්?
![]()



මේ සිංහල අපගේ රටයි කියන්න ඔයාලට වැඩිකල් හම්බ වෙන්නේ නෑ.මේ බෞද්ධ රටයි කීවට කමක් නෑ.මොකද බුදු දහම පිටසක්වලින් එවපු දර්ශනයක්.බුදුන් පෘථිවියට වැඩියේ තුසිත කියන ග්රහලෝකයෙන්.නමුත් මේක තව ටික කලකින් පිටසක්වල ජීවින් අත්පත් කරගන්නවා.ඔයාලව අපි උතුරු ඇමරිකාවේ ,යුරෝපයේ සහ බ්රහස්පති ග්රහලෝකයේ තියෙන භූගත ජනාවාස වලට යවනවා.ලංකාවට ඔරියන්ස්ලා ආවේ සිංහලයන් මෙහේ ඉන්නත් කලින්. සිංහලයන් පවා නිර්මානය කරේ පිටසක්වල ජීවින්.ලඟදිම මේ ඔරියන්ස් අපගේ රටයි කියලා තමයි ලියවෙන්නේ.






බුදු දහම පිටසක්වල එකක්ලු!!!!
බුදුන් පෘථිවියට වැඩියේ තුසිත ග්රහලෝකෙන් ලු!!!
අනේ අම්මපා මුගෙ මොලේ තරම ඈ.....
උඹ ඉන්න පෘථිවියෙද බං එහෙම උනේ...
මෙහෙ නම් එහෙම දෙයක් උනේ නෑ....
සිදුහත් කුමාරයා මෙලොවට ඉපදුනා,
අන්න එයා නම් තුසිත දෙව්ලොව ඉඳලා තියෙනවා!!!!



දැන් මෙතන අපි අපි කෙලගන්නේ නැතුව, ඔරියෝ ලංකාව අක්රමණය කරන එක නවත්තන්න මොකක් හරි කරමු..![]()




යකෝ ඔය ෆිල්ම්ස් බලන එක නතර කරපං..ඕවා ඇත්ත නෙමෙයි..පිස්සෙක් වෙනවා උබ ඔහොම ගියොත්?
![]()

thawa monawa wennada?
pissek thama.
inne angoda.
![]()
මම දැන් යනවා, ඔරියෝ මරන්න අයෙ එන්නම්.කට්ටියටම බායි කියුව එහෙනං.................................
thawa monawa wennada?
pissek thama.
inne angoda.
![]()


අනේ මන්ද බං මු මොන වගේ එකක්ද කියලා...
නොන්ඩි නැතුව වලියක් දාගන්න පුළුවන් එකක්වත් නම් කමක් නැ...![]()


ආහ්!!! මොසිල්ලා අයියා!!!
Avatar මාරු කරලා....
බෑනේ මේ ඔරියන් අංකල් එක්ක....
එයත් නයන වගේ ගොන් තර්ක ටිකක් තමා මෙතන දාන්නෙ!!!
පොඩි වෙනසක් කලා..

ආ.....මල්ලි..
ඔව බං අපිටත් හැමදාම මෙහෙම ඉන්න බැනේ...පොඩි වෙනසක් කලා..
දෙන්නම එක්කෙන්කේද දන්නේ නැනේ බං...
ඔරියට් ට වෙලා තියෙන්නේ ෆිල්ම්ස් බලලා වැඩි වෙලා බං..![]()



Mal Babata Kiyala Pettiya Kadaganna Try Karanakota Ohoma Kiwwe Ne Oyaමල් බබා එක්ක එකතු වෙන්න එපා ඔයාගෙ නමත් කැත වෙයි අන්තිමට


ඔයාට ඉතින් නිකන් ඉන්දල පුරුදුයි නෙban wenna asada?
GT ta kiyannada?
mama nikam hitiyath oyata nikam inna baha wage,
oya mona wage kenekda kiyala kattiya hodata dannawa.
parana ewata ka gahanna epa.
eya eyage waradda niwaradi kalane.
budu dahame thiyenneth samawa denna kiyalane.
niwaradhi karapu waradi walata ka gahanne nathuwa inna.

oyage koheda dan nah pirimikama thiyenneMal Babata Kiyala Pettiya Kadaganna Try Karanakota Ohoma Kiwwe Ne Oya![]()


මොනවද රිපෝට් කරේ?ඔයාට ඉතින් නිකන් ඉන්දල පුරුදුයි නෙ
මම නම් නිකන් නෙවෙයි ඇදුම් ඇදල ඩීසන්ඩ් පිට ඉන්නෙ
කියන්න අනේ කිසිම ප්රශ්නයක් නෑ
මම ඔයාට කලින් රිපෝට් කරල තියෙන්නෙ
එක වැරද්දක් පෙන්නන්න බලන්න මම කරපු?ඔයාට කොහෙන්ද පිරිමි කම පෙන්නන ඔනේoyage koheda dan nah pirimikama thiyenne![]()
ඒක දැනගන්න ලැබේවි ඉවසල ඉන්නමොනවද රිපෝට් කරේ?එක වැරද්දක් පෙන්නන්න බලන්න මම කරපු?

