නය්ට් ඩියුටි රාලහාමි….. Night duty raalahami…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නය්ට් ඩියුටි රාලහාමි….. Night duty raalahami…

w1pezs.jpg
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
hmmmm.................. kapa weema kapa weema sakkuwa puro ganna..... shok kawiya ayyia.... habei matak karanna one me yudde iwara karanna awanka police niladaringe shathiyath one una... eeth godak inne sakku puro ganna aya thamai...

Great work ayyia
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වෙනසක් :)

කොහොම බැන්නත් ඒකත් ලොකු සේවයක් තමයි ....අපිට කිව්වනම් ගිනි අව්වේ ට්‍රැෆික් ක්ලියර් කරන්න කියලා කරයිද
..
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ආපෝ.....................
කතා කරන්න එපා. ගානක් කඩන්නම තමා හදන්නේ.මමත් දඩ කාල තියෙනවා හොදට....( හැබැයි මට ලයිසන් නැතිව Drive කරලා :P )
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Doly said:
ආපෝ.....................
කතා කරන්න එපා. ගානක් කඩන්නම තමා හදන්නේ.මමත් දඩ කාල තියෙනවා හොදට....( හැබැයි මට ලයිසන් නැතිව Drive කරලා :P )

ආ නන්ගි බබාට ඩ්‍රය්විනුත් පුළුවන්ද? ලය්සන් නෑතිව ගියහම ඉතින් දඩ කන එක පුදුමයක්ද?:P
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
archirasika said:
ආ නන්ගි බබාට ඩ්‍රය්විනුත් පුළුවන්ද? ලය්සන් නෑතිව ගියහම ඉතින් දඩ කන එක පුදුමයක්ද?:P

කරන්න දෙයක් නෑනේ......
අවුරුදු 18න් ලයිසන් දෙන්නේ නෑනෙ;)