නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:cool: එළ මචෝ.. :yes: සිරාවටම මම ගේම් ප්ලේ කරද්දි මේ ගැන ගොඩක් කුතුහලේ තිබ්බ. :sorry: කෙමස්ට්‍රි වලට කලාට මෙහෙම තේරුමක් නෑ නෙ. :D රෙප් + ම තමයි මචන්! :)
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    maxxa thread

    000204AE.gif
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Back Fire and Exhaust Flame throwers.

    ගොඩක් දෙනා නයිට්‍රස් පද්ධති සවි කරපු වාහනවල , සයිලන්සර් වලින් ගින්දර(flames) පිට වෙනවා කියල හිතනවා. ඇත්තටම සමහර විට
    පොඩි දැල්ලක් ආවත්, පරිගනක ක්‍රීඩා වල වගේ ලොකු ගිනි දලු විසි වෙන්නේ නැහැ. ඒත් එහෙම කරගන්න ඕනේ අයට වාහනයේ පිටාර
    වායුව පිටවන කොටස් වලට සවි කරගන්න පුලුවන් වෙනම උපාංග තියෙනවා

    e monada bn kiyala dipanko
    thawa desel engine walata NOS system set karanna puluwan da?
    ...................................................................................................
    ඉස්සෙල්ලාම කියන්නම් ඔය සයිලන්සර් වලින් ගින්දර පිට වෙන ආකාර දෙකක් තියේනවා.එකක් එන්ජිම හැසිරෙන විදිය අනුව නිකන්ම එලියට පොඩි ගිනි දල්ලක් විසි වෙන එක, ඒක හැම වෙලෙම එන්නේත් නෑ.ගොඩක් වෙලාවට එන්නේ ගියර් මාරු කරන්න රේස් කරන වේලාවක වගේ. ඔය රේස් කාර් වල වෙන්නේ , (ස්ට්‍රීට් රේසින්ග් නෙවේ),මේ තත්වය ඇති වෙන්නේ හේතු කීපයක් තියෙනවා.

    1.ප්‍රධානම හේතුව තමා, එන්ජිමේ ටයිමින්ග් මදී වීම
    , ඒ කියන්නේ එන්ජින් ටියුනින්ග් එකේදි එන්ජිමට එන ඉන්ධන දහනය වෙන්න ප්‍රමානවත් තරම් කාලයක් නැති වෙන්න ටියුන් වෙලා තියෙන්න පුලුවන්.රේස් කාර් වල කොහොමත් එක සයිකල් වෙන්න යන කාලය පුලුවන් තරම් අඩු කරන නිසා මේ දේ නිතැතින්ම වෙන්න පුලුවන්.(සයිකල් එකක් කියන්නේ 4 පහර එන්ජිමක පහරවල් 4ම වෙන්න යන කාලය,ඉන්ටර්කූලර් ත්‍රෙඩ් එක බලන්න ).
    2.තව ඉග්නිශන් පද්ධතියේ දෝශ.
    3.ඉන්ධන සැපයුම් පද්ධතියේ පීඩනය මදිකම

    එතකොට බාගෙට දහනය වෙච්ච හරි, දහනය නොවු හරි ඉන්ධන කොටස් සයිලන්සර් එකන් එලියට එනකොට වායූගෝලය එක්ක ගැටෙන කොට පොඩි ගිනි ගැනීමක් වෙනවා. ඒක තමා එහෙම පෙන්නේ
    .................................................................................................
    දැන් උඹ අහපු දේ,ඒ කියන්නේ උවමනාවෙනම මේ දේ කරන්නේ කොහොමද?.මෙහෙමයි එන්ජිමේ ඉග්නිශන් පද්ධතියට බලපෑමක් ඇති කරල පිටාර වාතය සමග දහනය නොවූ ඉන්ධන කොටස් එලියට යන්න සලස්වනවා. මේ කොටස් දහනය කරවන්න සයිලන්සර් පද්ධතියේ එකේ ස්පාර්ක් ප්ලග් එකක් සවි කරනවා. එතකොට අර එලියට එන ඉන්දන කොටස්වලට ස්පාර්ක් එකක් දුන්නාම ඒවා දහනය වෙලා ගිනි දලු එනවා. ඒත් ඔය දේ අපිට කරනවාට වඩා ,මේ පද්ධති ගන්න තියෙනවා.
    lrg_box.jpg

    FlameThrower0001.jpg

    Products_flame-1-thumb.jpg

    exhaust-flames-kit.jpg
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    එල එල මචෝ...දිගටම ඔය වගේ වැදගත් ත්‍රෙඩ් දාපන්..දැන්මම නම් රෙප් දෙන්න බැලූ ..ටිකකින් දෙන්නම් අනිවා...එලස්....:):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැදගත් ත්‍රෙඩ් එකක් මචන්. +5
    මම මේ රෙප් දෙන්න ත්‍රෙඩ් එකක් හොයනකොට දැක්කෙ. :P දැන් රෙපක් දෙන්න තරම් වටින ත්‍රෙඩ් එකක් වැටෙන්නෙ හරිම අඩුවෙන් :(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    දැනගන්න අසාවෙන් හිටිය දෙයක් ගැන වටිනා විස්තරයක් ස්තුතියි යාළුවා... ගොඩක් මහන්සි වෙලා මේ වගේ දේවල් අපි එක්ක බෙදාහද ගන්නවට. :)
    You must spread some Reputation around before giving it to coolparkinglot again. :(
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වැදගත් ත්‍රෙඩ් එකක් මචන්. +5
    මම මේ රෙප් දෙන්න ත්‍රෙඩ් එකක් හොයනකොට දැක්කෙ. :P දැන් රෙපක් දෙන්න තරම් වටින ත්‍රෙඩ් එකක් වැටෙන්නෙ හරිම අඩුවෙන් :(
    බොහොම ඉස්තුතියි මචෝ ...:):)

    දැනගන්න අසාවෙන් හිටිය දෙයක් ගැන වටිනා විස්තරයක් ස්තුතියි යාළුවා... ගොඩක් මහන්සි වෙලා මේ වගේ දේවල් අපි එක්ක බෙදාහද ගන්නවට. :)
    You must spread some Reputation around before giving it to coolparkinglot again. :(
    ආහ් ඒකට අවුලක් නෑ දෙයක් දැන්ගත්තා නම් එච්චරයි....:):)

    Machan Pattama Post 1kak bro...Mamath Asai NOS Wadawalata:love:

    Oya Godak Mahansi Wela Thiyanawa:yes:

    But REP's Denna bahalune.........:(:(
    තැන්ක්ස් මචෝ...:):)

    :cool: එළ මචෝ.. :yes: සිරාවටම මම ගේම් ප්ලේ කරද්දි මේ ගැන ගොඩක් කුතුහලේ තිබ්බ. :sorry: කෙමස්ට්‍රි වලට කලාට මෙහෙම තේරුමක් නෑ නෙ. :D රෙප් + ම තමයි මචන්! :)
    එල එල ඉස්තුතියි මචෝ...:)

    එල එල මචෝ...දිගටම ඔය වගේ වැදගත් ත්‍රෙඩ් දාපන්..දැන්මම නම් රෙප් දෙන්න බැලූ ..ටිකකින් දෙන්නම් අනිවා...එලස්....:):)
    එල එල ඒකට කමක් නෑ කමන්ට් එකට තැන්ක්ස්..:):)
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ගොඩක් දෙනා නයිට්‍රස් පද්ධති සවි කරපු වාහනවල , සයිලන්සර් වලින් ගින්දර(flames) පිට වෙනවා කියල හිතනවා. ඇත්තටම සමහර විට
    පොඩි දැල්ලක් ආවත්, පරිගනක ක්‍රීඩා වල වගේ ලොකු ගිනි දලු විසි වෙන්නේ නැහැ. ඒත් එහෙම කරගන්න ඕනේ අයට වාහනයේ පිටාර
    වායුව පිටවන කොටස් වලට සවි කරගන්න පුලුවන් වෙනම උපාංග තියෙනවා

    e monada bn kiyala dipanko
    thawa desel engine walata NOS system set karanna puluwan da?

    මම පලවෙනි එකට රිප්ලයි කලා , දෙවනි ප්‍රශ්නෙටමතකවුනා,, උබ අහන්නේ ඩීසල් "NOS'' ගැනනේ..ඔව් මචෝ තියෙනවා , මේ ලින්ක් එක බලපන්..

    http://www.holley.com/02519NOS.asp
    medium02519NOS.jpg
     
    Last edited:

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    ...................................................................................................
    ඉස්සෙල්ලාම කියන්නම් ඔය සයිලන්සර් වලින් ගින්දර පිට වෙන ආකාර දෙකක් තියේනවා.එකක් එන්ජිම හැසිරෙන විදිය අනුව නිකන්ම එලියට පොඩි ගිනි දල්ලක් විසි වෙන එක, ඒක හැම වෙලෙම එන්නේත් නෑ.ගොඩක් වෙලාවට එන්නේ ගියර් මාරු කරන්න රේස් කරන වේලාවක වගේ. ඔය රේස් කාර් වල වෙන්නේ , (ස්ට්‍රීට් රේසින්ග් නෙවේ),මේ තත්වය ඇති වෙන්නේ හේතු කීපයක් තියෙනවා.

    1.ප්‍රධානම හේතුව තමා, එන්ජිමේ ටයිමින්ග් මදී වීම
    , ඒ කියන්නේ එන්ජින් ටියුනින්ග් එකේදි එන්ජිමට එන ඉන්ධන දහනය වෙන්න ප්‍රමානවත් තරම් කාලයක් නැති වෙන්න ටියුන් වෙලා තියෙන්න පුලුවන්.රේස් කාර් වල කොහොමත් එක සයිකල් වෙන්න යන කාලය පුලුවන් තරම් අඩු කරන නිසා මේ දේ නිතැතින්ම වෙන්න පුලුවන්.(සයිකල් එකක් කියන්නේ 4 පහර එන්ජිමක පහරවල් 4ම වෙන්න යන කාලය,ඉන්ටර්කූලර් ත්‍රෙඩ් එක බලන්න ).
    2.තව ඉග්නිශන් පද්ධතියේ දෝශ.
    3.ඉන්ධන සැපයුම් පද්ධතියේ පීඩනය මදිකම

    එතකොට බාගෙට දහනය වෙච්ච හරි, දහනය නොවු හරි ඉන්ධන කොටස් සයිලන්සර් එකන් එලියට එනකොට වායූගෝලය එක්ක ගැටෙන කොට පොඩි ගිනි ගැනීමක් වෙනවා. ඒක තමා එහෙම පෙන්නේ
    .................................................................................................
    දැන් උඹ අහපු දේ,ඒ කියන්නේ උවමනාවෙනම මේ දේ කරන්නේ කොහොමද?.මෙහෙමයි එන්ජිමේ ඉග්නිශන් පද්ධතියට බලපෑමක් ඇති කරල පිටාර වාතය සමග දහනය නොවූ ඉන්ධන කොටස් එලියට යන්න සලස්වනවා. මේ කොටස් දහනය කරවන්න සයිලන්සර් පද්ධතියේ එකේ ස්පාර්ක් ප්ලග් එකක් සවි කරනවා. එතකොට අර එලියට එන ඉන්දන කොටස්වලට ස්පාර්ක් එකක් දුන්නාම ඒවා දහනය වෙලා ගිනි දලු එනවා. ඒත් ඔය දේ අපිට කරනවාට වඩා ,මේ පද්ධති ගන්න තියෙනවා.
    lrg_box.jpg

    FlameThrower0001.jpg

    Products_flame-1-thumb.jpg

    exhaust-flames-kit.jpg

    thankz macho desel engine walatath danna puluwan da bn films wala karanne oka thamai bn gindara pitawenna :lol: thankz kollo rep add :)