නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

Jayanga

Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    මම දන්න තරමින් "O2" අනුවක තියෙන බන්ධනයට වඩා "N2O" අනුවක බන්ධන ශක්තිය අඩුයි . ඒ නිසා ඉක්මනට ඔක්සිජන් පරමානු නිදහස් වෙනවා..:)

    ahh............... Thanks macahan. Nice post.
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    සිරා මාත් ආස සබ්ජෙක්ට් එකක්
    11.gif
    rep++