නයිට් මේල්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොලබ ඉදලා බදුල්ලට යන නයිට් මේල් එක තියනවද මචන්ලා ලබන සතියේ වගේ යන කෙනෙක්ට?
    නැත්නම් මොකක් හරි බදුල්ලට යන ට්‍රෙන් එකක් තියේද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Meka mama balannam machan.

    meke machan Fort to Badulla na machan me month ekema. but Kandy walata thiyanawa. mokakda danne na case eka neda?

    Meka mama balannam Thanks ban
    ------ Post added on Jun 27, 2022 at 12:21 AM
     
    • Like
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112

    අන්තිම link එක බලන්න අයියේ. Time දෙන්න එපා. Date එක විතරක් දෙන්න
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    bump, call karala ahuwe nadda?
    Thama call kale na machan. online puluwan nam awlak nane
    nage client kenek enawa. me jaramara asse utath meke bahinna one wela ban
    ekayi baluwe

    අන්තිම link එක බලන්න අයියේ. Time දෙන්න එපා. Date එක විතරක් දෙන්න
    Yeah eka wada. eken booking eka denna ba neda malaya?
    ------ Post added on Jun 27, 2022 at 12:24 AM
     
    • Like
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    Thama call kale na machan. online puluwan nam awlak nane
    nage client kenek enawa. me jaramara asse utath meke bahinna one wela ban
    ekayi baluwe

    Yeah eka wada. eken booking eka denna ba neda malaya?
    ------ Post added on Jun 27, 2022 at 12:24 AM

    ඒකෙන් බෑ. අර කලිං දැම්ම link එකෙන් තමයි මම කලේ. නැත්තං Mobitel එකෙන් පුලුවන්ලු

    https://www.mobitel.lk/mticketing
    Or dialog 444
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකෙන් බෑ. අර කලිං දැම්ම link එකෙන් තමයි මම කලේ. නැත්තං Mobitel එකෙන් පුලුවන්ලු

    https://www.mobitel.lk/mticketing
    Or dialog 444
    Ela malle mama oka balannam
    Thanks hode

    ලබන සතිය වෙනකොට ට්‍රේන් දුවයිද දන්නෙ නෑ.
    e yakata sinhalen kiyala thiyenne ban seen eka.
    uge Annual dala mehe enna hadanne. balamuko
    ------ Post added on Jun 27, 2022 at 12:37 AM
     
    • Love
    • Like
    Reactions: B.Chat and CorD SaC

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ela malle mama oka balannam
    Thanks hode

    e yakata sinhalen kiyala thiyenne ban seen eka.
    uge Annual dala mehe enna hadanne. balamuko
    ------ Post added on Jun 27, 2022 at 12:37 AM
    මාත් අගෝස්තු වල ලංකාවට එන්න ඉන්නෙ. යාලුවෙක් ඉන්නවා CGR එකේ, උගෙන් ඇහුවා ට්‍රේන් වැඩ කරයිද කියලා ගෙදර යන්න. ඌ කිවුව අගෝස්තු නෙමේ ලබන සතියවත් ෂුවර් නෑ කියල.
     
    • Sad
    • Like
    Reactions: B.Chat and HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    කොලබ ඉදලා බදුල්ලට යන නයිට් මේල් එක තියනවද මචන්ලා ලබන සතියේ වගේ යන කෙනෙක්ට?
    නැත්නම් මොකක් හරි බදුල්ලට යන ට්‍රෙන් එකක් තියේද?
    idiri sathi deka theeranathmakai
    lol
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    idiri sathi deka theeranathmakai
    lol
    බලපන් බන් මේ තියන කෙස් මදිවට පාත් වෙන මගුල්. අපිත් මේ ඉන්නේ මාර ගේමක් දීලා ටවන් එකට යාගන්න ත්‍රි විල් එකක් නැ . ඒ අස්සේ මුන් ආතල් ගන්න එනවා

    Badulla night mail eka patta senagak yanna dan. Train group eke dala tibba.
    මට පුට් බෝඩ් එකේ හරි කමක් නැ බන් ට්‍රෙන් එක තියේ නම් :cry: :cry:
    ------ Post added on Jun 27, 2022 at 1:13 AM
     
    • Like
    Reactions: B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    බලපන් බන් මේ තියන කෙස් මදිවට පාත් වෙන මගුල්. අපිත් මේ ඉන්නේ මාර ගේමක් දීලා ටවන් එකට යාගන්න ත්‍රි විල් එකක් නැ . ඒ අස්සේ මුන් ආතල් ගන්න එනවා

    okun hamadama gahana baila ekane "idiri sathiya, deka theeranathmakai" gana eka...
    anthimata dannema nathuwa 2025 wela........
    ekath sure naha mokada dictator in action (pissaaaaa)
     
    • Like
    Reactions: B.Chat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    okun hamadama gahana baila ekane "idiri sathiya, deka theeranathmakai" gana eka...
    anthimata dannema nathuwa 2025 wela........
    ekath sure naha mokada dictator in action (pissaaaaa)
    anna eka thama podi sanasillak thiyenne
    Barima unoth wahaneka hari patawanawa ban
    Mu mama ehe iddi hodata salakuwa ban. patta dial ekak.
    mokuth nokarath bane ban :cry: :cry:
     
    • Sad
    • Like
    Reactions: B.Chat and jhnnwp