නයිටිය_පිටින් පැනල ගිහින්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නයිටිය_පිටින් පැනල ගිහින්

    මනාලිය පැරණි පෙම්වතා සමග නිදන ඇඳුම පිටින් පැන යයි



    wedding-night-dress-for-women.jpg



    වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා වේ.මගුලට අඩු ගණනේ රුපියල් ලක්ෂ හතරක්වත් වියදම් වන්නට ඇත.

    පොලිසිය මනාලිය හා ඇගේ පෙම්වතා පොලිසියට රැගෙන ආ නමුත් ඇය භාර නොගන්නා බව මනාලයා කියා ඇත.

    වියදම් වූ මුදල් හා අපකීර්තියට වන්දි ඉල්ලන බව ද ඔහු කියා තිබේ.






    lankadeepa
     
    • Like
    Reactions: Iron Monger
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට සීන් එක. මගෙ කෙල්ලවත් වෙන එකෙකුට බන්දල දුන්නොත් මෙහෙම උස්සන්න ඕනෙ හනිමූන් එකට කලින් :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    aiyo salli


    ගමයා;15224248 said:
    aluth ekage kota hinda yanna athi :lol:



    paw miniha manasikwa watenna athi anthetama :(


    Paw asaranaya


    පැටියා;15224336 said:
    පට්ට සීන් එක. මගෙ කෙල්ලවත් වෙන එකෙකුට බන්දල දුන්නොත් මෙහෙම උස්සන්න ඕනෙ හනිමූන් එකට කලින් :yes:

    Paw asaranaya


    :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    මටනම් තියන ලොකුම ප්‍රශ්නෙ කෙල්ල පැනල ගියෙ හනිමුන් එකට කලින්ද පස්සෙද කියන එක :rofl: :rofl: :rofl: