නයිටීඑන් සහ ගෝඨා බය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බයි ටොයි ස්වැපින්ග් මීඩියා😂😂😂😂
    ඔක්කොම මැරිලා ඉපදිලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං නම් හිතන්නේ වෙඩි කාලා එක පාර මැරිලා යන එක සැපයි බං , බටලන්දේ,ඇබිලිපිටියේ සුරියකන්දේ ඉස්කෝලේ ළමයි වගේ වදකාගාර වල වද විදලා පණ පිටින් ටයර් ගොඩක පිච්චෙනවට වඩා.....
    :yes::yes::yes::yes::yes:
    එහෙමත් සීන් එකක්ද බන්... හා එහෙනම්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දේශපාලනයත් එකයි මාධ්‍යත් එකයි
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මං නම් හිතන්නේ වෙඩි කාලා එක පාර මැරිලා යන එක සැපයි බං , බටලන්දේ,ඇබිලිපිටියේ සුරියකන්දේ ඉස්කෝලේ ළමයි වගේ වදකාගාර වල වද විදලා පණ පිටින් ටයර් ගොඩක පිච්චෙනවට වඩා.....
    :yes::yes::yes::yes::yes:

    ඇඹිලිපිටියේ උන් තමයි බන් සුරියකන්දේ වලදැම්මේ, චන්ද්‍රිකා තමයි ගොඩ අරන් එයත් ගොඩ ගියේ.:yes:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...


    අනේ ගොනෝ , ලෝකේ වැඩිම war ෆිල්ම් ගානක් හදලා තියෙන්නේ WWII ගැන හා හිට්ලර්ගැන තමා ITN එකේ Saturday night movies පටන්ගත්තු 2002 ඉදලම ඔයවගේ ෆිල්ම් පෙන්නුවා. එකඅතකට අර කාලකන්නි දෙසපලුවෙකුට ගුන ගයනා කරන "මහරජනනේ", "අපට රජෙක් ලැබුනා" වගේ යාතිකා ඇහෙන්නේ නැතුව ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටියක් බලන එක හොද නැද්ද ??




    අයි බන් උන් අපේ ස්කොලේ යන, පාසල් ඇදුමින් ඉන්න, වතුර ටිකක් ඉල්ලන, ළමයින්ට මහපාරේ බල්ලන්ට වගේ වෙඩිතියනවනේ ..එකනේ බය !!!
    රිදිලා...:lol::lol::P
     
    • Like
    Reactions: Dr.Amdan