නයිම්ට් රයිම්ඩර්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නයිට් රයිඩර් (බොනී, මයිකල් නයිට්,කිට්), වයිපර්,හෙලිකොප්ස්(කාල් වොන් ෂුමන්- මතක හැටියට ) අපේ පොඩිකාලෙ ලස්සන කරපු චරිත තමයි... :love: :love: :ROFLMAO:
    MacGyver
    මේක කොහොම ද? :) :love:












    මේ කෙලිත් හෙන ගේමක් දෙනව නේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කව්රුහරි කියනව නම් කාළ තරනය කරන්ඩ බෑ කියලා, අපි වගේ ඩයල් එකකට මේක අහන්ඩ දෙන්ඩ ඕනේ. ක්ෂණිකව පොඩි කාලෙට යනවා.
    සිරා කතාව බන්, මේ මියුසික් එක ඇහෙනකොටම මතක් වෙන්නේ අපේ පොඩිකාලේ...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    අම්මෝ බං ඉස්සර postman pat මම අනිවාරෙන් බලනවා ගොඩක්ම පොඩි කාලේ. postman pat ජාතික රුපවාහිනියේ ගියේ.මම හරිම ආස කාටුන් එකක්. ඒ වෙලාවාට හරියටම අම්ම මට කිරි එකකුයි බිස්කටුයි දෙනවා මට තාම මතකයි..
    ඒ කාලෙම කාටුන් එකක් ගියා හවස හතරට දෙමල මවුග්ලි කියල jungle book එකේ මතකද? එකේ සිදුව තිබ්බේ "චින්නේ චින්නේ චිට්ටි ගලා" වගේ එකක්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තොපි සේරම බලාන ගියාම අර නාමල් ගේ වයසේ නාකි සැට් එකක් නේ යකෝ ඔක්කොම මෙව බලලා තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මයිකල් කාරයා ගායකයෙක් පොරගේ cd එකක් තිනවා මගේ ගාව
    සින්දු සාමන්යෙන් හොදයි

    පොඩි කාලේ ඔය කාර් එකේ ඉස්සරහ ලයිට් එක හැදුවද සිංහලු ?
    අපිත් හැදුවා හැබැයි ඒ ටෙල් ඉෆෙක්ට් එක ගන්න බෑරිඋනා
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    @Solo Rider මාමේ..මෙන්න ඔයාගෙ වයසෙ අය තව ඉන්නවලු... :ROFLMAO:
    Cracking Up Lol GIF by HULU