MacGyverනයිට් රයිඩර් (බොනී, මයිකල් නයිට්,කිට්), වයිපර්,හෙලිකොප්ස්(කාල් වොන් ෂුමන්- මතක හැටියට ) අපේ පොඩිකාලෙ ලස්සන කරපු චරිත තමයි...![]()
![]()
![]()
මේක කොහොම ද?![]()
මේ කෙලිත් හෙන ගේමක් දෙනව නේ...
MacGyverනයිට් රයිඩර් (බොනී, මයිකල් නයිට්,කිට්), වයිපර්,හෙලිකොප්ස්(කාල් වොන් ෂුමන්- මතක හැටියට ) අපේ පොඩිකාලෙ ලස්සන කරපු චරිත තමයි...![]()
![]()
![]()
මේක කොහොම ද?![]()
ඕක වගේද මේකපප්පර පෑම් පප්පර පෑම්
පප්පර පප් පප් පෑම්
මැයිකල් නැයිට්![]()

My Favourite
සිරා කතාව බන්, මේ මියුසික් එක ඇහෙනකොටම මතක් වෙන්නේ අපේ පොඩිකාලේ...කව්රුහරි කියනව නම් කාළ තරනය කරන්ඩ බෑ කියලා, අපි වගේ ඩයල් එකකට මේක අහන්ඩ දෙන්ඩ ඕනේ. ක්ෂණිකව පොඩි කාලෙට යනවා.

@Solo Rider මාමේ..මෙන්න ඔයාගෙ වයසෙ අය තව ඉන්නවලු...![]()