නයියා බාපු දිනය ආඩම්බරයෙන් සමරමු

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .








    මැයි 9 - ජාතික බයි දිනය ආඩම්බරයෙන් සමරමු
    🙏
    🙏
    🙏
    🙏
    🙏







    qD5HaAF.jpg







    #නිදහසේඅරගලය
    #StruggleForFreedom
    #StruggleForFreedomLK
    #අරගලයටජය
    #GiveUsOurStolenMoneyBack
    #69ලක්ශෙසර් #truefreedom
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුවත්පත් සිරස්තල....මැයි 9 දින ජාතික පුවත්පත්
    • පළමු වර්ෂ පූර්ණ බයිනෑ දිනය සැමරේ....
    • ජාතික බයිනා දිනය මහත් හරසරින් සමරයි...
    • බේරේ වැව අසළට මහත් සෙනගක්. සැම දෙනා අත නෙළුම් පොහොට්ටු...
    • බයිනෑ දින අනුස්මරණ ගීතය ඒළිදැක්වේ....
    • බේරේ වැවේ වතුර බෝතල්කර වැඩි මිලට විකිනීමේ ජාවාරමක්...මිලදී ගැනීමට මහ පෝලිම්...

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,628
    113
    Piliyandala
    උන් පං ගෙනාවා.. පරිප්පු කොලඹ හෝටලෙන් හම්බ උනේ...


    මං එදා ගෙදර ගෙද්දී හවස් උනා බොල, හැම වාහනයක්ම චෙක් කරල යැව්වේ පිලියන්ද දේශාන් එක ලඟින්, පට්ටම භීශනේ.. බස් එකක් සෙනඟ ටික මගින් බස්සලා එම්ටි ආවේ... දුන්නා ශොට් එක ඒකටත්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    උබ ඉදිය නේ ඔය බේරෙ සෙට් එක වතුරට බස්සනකොට ඒ හරියෙන්.
    ඔව් මචන්. ආතල්ම ටික තිබ්බේ පෙරහැර මාවතෙයි, නවම් මාවත සයිඩ් එකෙන්.
    ලස්සන අරගලයක් පසුවදන හරියට තිබ්බනම්

    මේ දෙන්නත් හිටියා ගේමේ @Heshan Daminda @batwise

    j8EJ9pq.jpg


    KSN2scq.jpg


    TfuvWOg.jpg


    Qcqv2EV.jpg
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    උන් පං ගෙනාවා.. පරිප්පු කොලඹ හෝටලෙන් හම්බ උනේ...


    මං එදා ගෙදර ගෙද්දී හවස් උනා බොල, හැම වාහනයක්ම චෙක් කරල යැව්වේ පිලියන්ද දේශාන් එක ලඟින්, පට්ටම භීශනේ.. බස් එකක් සෙනඟ ටික මගින් බස්සලා එම්ටි ආවේ... දුන්නා ශොට් එක ඒකටත්

    කොට්ටාවේ highway එක ගාව නම් වාහන බර ගානක් කුඩු කලා.. පොටො ගහන්න දුන්නෙ නෑ එකකවත්
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බම්ප්

    කොහොමහරි Google එකට ad කරගන්න බලන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කළුතර සිසුවියගේ මරණයට ඇල්ලූ සැකකරු ගැන පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් කළා.

    අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.


    https://dasathalankanews.com/කළුතර-සිසුවියගේ-මරණයට-ඇල/

    @globalnewssrilanka
     
    • Haha
    • Wow
    Reactions: NRTG and allrights

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,628
    113
    Piliyandala
    කොට්ටාවේ highway එක ගාව නම් වාහන බර ගානක් කුඩු කලා.. පොටො ගහන්න දුන්නෙ නෑ එකකවත්
    කාර් වලට අවුලක් උනේ නෑ එදා.. බස් තමයි බැලුවේ... හැම එකක්ම