oya kiyala thiyenne ithinoya lamaya newatha ipadeemak newei tab ekak use karala serama igena gaththa kiyala news ekak dekka
apahu dakkoth dannam. ethakan kalabala nethuwa inna lokka
oya kiyala thiyenne ithinoya lamaya newatha ipadeemak newei tab ekak use karala serama igena gaththa kiyala news ekak dekka
apahu dakkoth dannam. ethakan kalabala nethuwa inna lokka
පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව තියෙන හොදම පැහැදිලි කිරීම ලැබිල තියෙනව ඉතින් ඇයි එතන නවතින්නෙ.මට ඔයා වාග් විද්‍යාව හරහා Rationalist පැහැදිලි කරන්න උත්සහ කරන හින්දා මේක සදහන් කරන්නම්. ඔය Rationalist කියන සංකල්පය මුලින්ම ඇතිවෙන්නේ 14වෙනි සියවසේ විතර යුරෝපයේ කතෝලික පල්ලිය විසින් කරපු දේවධර්ම ඉගැන්වීම් වලට විරුද්දව පොතෙස්තන්ත කණ්ඩායම්වල අනුග්‍රහයෙන් විද්‍යාත්මක මතවාද ගෙනල්ලා කතෝලික පල්ලියට අබියෝග කරපු මිනිස්සු හදුන්වන්න. ඔය Rationalist වචනේ ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂ ඥානයෙන් එහා ගිය දෙයක් ගැන කතාකරන්නේ නෑ. ඇත්තටම විද්‍යාවත් එහෙමයි. දැන් එහෙම කීවා කියලා මම රාවනා විකාරයි, නාථ දෙයියෝ හරි කාලි හරි බෙහෙත් කරනවයි කියන ගොඩට දාන එපා.
අනේ දෙයියනේ මම දැනුම හැදෙනහැටි දන්නේ නෑ ....එකනේ පිළිගන්න පුළුවන් විදිහට පහදලා දෙන්න කියලා මම මේකේ මුලින්නම් කිවේ... කවුරුත් වටේ යනවා මිසක් උත්තර දෙන්නේ නෑ නේ ...
බලවනකෝ දැනටම ඔය ලමයව පරීක්ෂණ වලට යවන්න්න් හදනවාපුනර්බවය හරි පුනුරුත්පත්තිය හරි මොකක් උනත් කමක් නෑ ඔය ළමයට නිදහසේ ඉන්න දීපල්ලා යූටියුබ් දදා හිඟාකන්නේ නැතිව. මුන් පුදුම සක්කිළිනේ
සහෝදරයා ඔයා යමක් පැහැදිලි කරන්න උත්සහා කරන එක මම අගේ කරනවා. නමුත් ඔයාම ටික වෙලාවකට කලින් කියපුවා හෙමින්ම මහහරින්න හදනවනේ ...පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව තියෙන හොදම පැහැදිලි කිරීම ලැබිල තියෙනව ඉතින් ඇයි එතන නවතින්නෙ.
බටහිර අය භාවිතා කරන විද්යවෙන් 100% ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මනස කියන එක ( https://plato.stanford.edu/entries/dualism)
දැනුම හැදෙන හැටි මේකෙ ටයිප් කරල නන් උගන්නන්න බෑ ඉගෙන ගන්නව නන් යූස් කරන්න ඕනි දේවල් ටික කියන්නන්
https://en.wikipedia.org/wiki/Buddhist_philosophy
න්යයබින්දු, මිළින්ද ප්රශ්නය, ( අභිධර්මය) වගේ පෙරදිග ඒව කියවල
බටහිර දැනුමෙන් ඔය ගැනතියෙන පැහැදිලි කිරීම් බලන්න.
https://plato.stanford.edu/entries/artificial-intelligence/
https://plato.stanford.edu/entries/dualism
දැනුම බටහිරටවත් පෙරදිගටවත් අයිති නෑ. එහෙම වෙනව නන් එක්කො බුද්ධාගම බොරු වෙන්න ඕනි නැත්තන් විද්‍යව බොරු වෙන්න ඕනි. Rationalism කියන වචනෙට 14 වෙනි සියවසට එහා ගිය අතීතයක් තියෙනව. පයිතගර්ස්ල පවා ඒ ගොඩට දාන්න පුළුවන්. පයිතගරස් රහත් හිමි නමක් කියලත් වාදයක් තියෙනවනෙ. ඔයා ඉරිගහගෙන වෙන් කරාට ඔය ඔක්කොම එකම දේ ගැන තමා කතා කරන්නෙ.සහෝදරයා ඔයා යමක් පැහැදිලි කරන්න උත්සහා කරන එක මම අගේ කරනවා. නමුත් ඔයාම ටික වෙලාවකට කලින් කියපුවා හෙමින්ම මහහරින්න හදනවනේ ...
ඔයා කියලා තිනුනා “මේ විදියට තමා හේතුවාදින්ට ඉන්ග්‍රීසියෙන් කියන්නෙ Rationalist කියල.”
එහෙම කියපුවහම ඒ ඉංග්‍රීසි වචනයේ අර්ථ උප්පත්තිය ගැන මම පැහැදිලි කරා...
දැන් ඔයා කියනවා “පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව...”
මහත්තයෝ පෙරදිග ඉංග්‍රීසි බෂාවක් තිබුනේ නෑනේ ...මම පැහැදිලි කරේ ඔයා මට පැහැදිලි කරන්න ආපු “Rationalist” කියනන ඉංග්‍රීසි වචනය පිටුපස තියන බටහිර අදහස. මමත් හොදටම දන්නවා පෙරදිහ ඊට ගොඩක් එහටගිය දැනුමක් තිබුනා කියලා. ...කන්න ඕන උනහම කබරයා තලගොයා කරගන්න එපා...!
ක්‍රිපූ 6 වෙනි සියවටත් එහා ගිය හෙතුපලවාදී දැනුමක් ආසියාවේ තිබුනා .... නමුත් ඔයා කියාගන ආපු බටහිර "Rationalist"ලා ඊටවඩා වෙනස් !! මම මුලින්ම කිවේ ඕකනේ
අනේ internet එකෙන් ගත්ත ලින්ක් නම් දාන එපා. මමත් දහස් ගානක් දැන්නම් ඕනෙනම්.
හැබැයි තවම දැක්කේ නෑ වගේ මගහැරලා යන මගේ මුලික ප්‍රශ්නයට (මගේ නොදන්නා කම නිසා ) උත්තර දුන්නේ නෑ නේ .... එකට තමන් විස්වාස කරන මතවාදය ඇතුලේ උත්තරයක් හොයාගන්න බැරුව වාග් විද්‍යාව වටේ යන්න එපා ...
Rationalism - "any view appealing to reason as a source of knowledge or justification".
මේක අනුව නන් මේ වෙනකන් ලෝකෙ ඉදපු හොදම rationalist වෙන්නෙ බුදුහාමුදුරුවො. ඒත් ඉතින් අදවෙනකොට rationalist කියන්නෙ හේතුවාදින්ට නිසා බුදුහාමුදුරුවන්ට ඒ තැන නෑ.
පුනර්භවය කියල ගොඩක් තැන්වල භාවිතා කරාට බුදුදහමට අනුව ඕක වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් අය ඉන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්.
ගොඩක් අය කොපි පේස්ට්ල.
අනාත්ම සන්කල්පය දේශනා කරපු බුදුන්ව ආත්ම සන්කලපයට පටලවල දැම්මෙ හින්දු බුද්ධාගම එක්ක මික්ස් කරන්න හදපු අය.අද මෙහෙ ඉන්න වික්ටෝරියන් බුඩිස්ට්ල ටික ඒක හොදට පොලිශ් කරනව.
මේ පද හතරවත් ලන්කාවෙ බුද්ධාගම අදහන අය තේරුන් ගත්තොත් ගොඩක් දේවල් වෙනස් වෙයි. නැත්තන් ඉතින් හැමදාම කාගෙ හරි ඇජෙන්ඩ එකකට වැඩ කරන නාට්‍යවලට අප්පුඩි ගහගහ ඉදි
ඉමස්මිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය වෙයි.
(හේතුව පවත්නා කල්හි ප්‍රතිඵලය පවතී.)
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති – මෙය ඉපදීමෙන් මෙය උපදී.
(හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී.)
අමස්මිං අසති ඉදං නහොති – මෙය නැති කල්හි මෙය නොවේ.
(හේතුව නොපවත්නා කල්හි ප්‍රතිඵලය නොපවතී.)
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති – මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
(හේතුව නැතිවීමෙන් ප්‍රතිඵලය නැතිවේ.)
https://www.thripitakaya.org/sutta/index/808
මගේ අදහස උනේ ඒ සම්බන්ධ කොටු කිරීමක් නෙවෙයි පැහැදිලි කිරීමක් විතරයි.බුද්ධ විෂය ලෝක විෂය කර්ම විෂය අචින්ත්‍ය යයි. තථාගතවරයෙකුට පමණක් සාධාරණයි කිව්වුහම
උන්වහන්සේ "බුද්ධිවාදී" කියන දේ බිඳ වැටෙනවනෙ?
ඔය වගේම තවත් සමහරු කියනවා තථාගතයන් "ආනුභූතිකයි" කියලා. මොකද ඉන්ද්‍රියන් මුල්කරන් දැනුම ගොඩනගන නිසා.
ඔය දෙක එක ලඟ එක කාලෙක (අදටත්) කම්පීට් කරපු දර්ශන දෙකක්. ඔය දෙකින් එකකටවත් තථාගතයන්ව වත් උන්වහන්සේගේ ධර්මය වත් ඔබ්බවන්න බැහැ කියලා තමයි මම හිතන්නෙ.
නමුත් ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇති බුද්ධපුත්‍ර යතිවරයෙකුගෙන් ඔය ප්රශ්නය ඇසුවාම කියන්නෙ,
" තථාගතයන්ව හෝ උන්වහන්සේගේ ධර්මය එහෙම එක සීමාවකට (මොකක් හරි ඉසම් එකක්, emphirisicms, rationalism) කොටු කරලා දක්වන්න ඕනෙ නම් වඩාත්ම ගැලපෙන්නෙ යාවදේවism. යාවදේව කියන වචනය උන්වහන්සේ නිර්වචනය කරනවා "හුදෙක්" කියලා.
ඒකියන්නෙ මේ ධර්මයේ ඥානය යනු හුදෙක්ම මතු ඉහල ඥාණයට යන්න භාවිත කරන පදනමක් විතරයි. ඊලඟ ඥාණයට ගියහම පසු ඥානය වැඩක් නැහැ අතහැරලා දාපු පාරුවක් වගේ. අන්තිමට තියෙන්නෙ හුදෙක් ගමනක් විතරයි.
ඒ වගෙම බටහිර සංකල්ප වලට බුදුදහම ඔබ්බ වන්න හදනවා කියන්නෙ පොඩි හතරැස් පෙට්ටියකට ඊට ලොකු බෝලයක් දාන්න හදනවා වගේ වැඩක්. ඉන් කන්ටෙක්ස්ට් තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙ.
(අද ප්‍රචලිත බටහිර සංකල්ප විරෝධී/බටහිර විරෝධී බවක් හෝ ඒ දැනුම පහත් කිරීමක් මට නැති අතර පැහැදිලි කිරීමට පමණක් ඒ වචනය යොදාගෙන ඇත)
Exactly.ගෙදර පොඩි එකෙක් හැදෙනවා නම් ඕක අමුතුවෙන් පැහැදිළි කරන්න ඕන නැහැ.
මිනිස්සුන්ගේ මොළය සුපර් කම්පියුටර් එකක්, සෛල බිලියන ගානක් කනෙක්ට් වෙලා තියෙන්නේ,
ඉතින් පුංචි එකෙක් බලන්න, ඌ රෑට නිදාගන්නකොට හීනෙන් කතා කරනවා, හීනෙන් බය වෙනවා, මොකද හේතුව, දවල් දකින දේවල්, අහන දේවල් මොළයෙන් ප්‍රොසෙස් කරලා ස්ටෝ කරන නිසා, ඒ කියන්නේ මොළයේ අලුත් කනේක්ෂන්ස් ඇති කරගන්නවා කියන එක. ඒ නිසා විවිඩ් ඩ්‍රීම්ස් පෙනෙනවා, මොළය රෑට නිදාගන්නේ නෑ නේ ඒ නිසයි ඉගෙනගන්න අයෙක්ට හොඳ නින්දක් ඕන කියන්නේ.
දැන් පොඩි එකෙක් හීනෙන් බය වුනාට, වැඩිහිටි වුනහම එහෙම වෙනවා අඩුයි, ඇයි ඒ? අපි වැඩිහිටි වෙනකොට අපේ බ්‍රේන් එක අත්දැකීම් ගොඩක් විඳලා ඉවරයි, අමුතුවෙන් ප්‍රොසෙස් කරන්න දෙයක් නෑ,
දැන් පොඩි එකෙක් කියන්නේ වේගයෙන් ඉගෙනගන්න මැෂින් එකක්, අවට පරිසරයේ ඇහෙන දේවල් උන් ධාරණය කරගන්නවා, දේවල් එකක් දෙකක් කනෙක්ට් කරලා මීනීන් එකක් තියෙන දෙයක් කියනවා, කරනවා.
පොඩි කාලේ භාෂා කීපයක් ඇහෙනකොට ලන්වේජ් පැටර්න් එක තැන්පත් කරගන්නවා. ඉස්සර ජපන්නුන්ට සමහර උච්චාරණ කරන්න බැරි වීම, ඉන්දියන් එවුන්ගේ අමුතු උච්චාරණය, දැන් අඩු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඒ පැටර්න් වලට පුරුදු කරපු නිසා.
දැන් ඔය පුනරුත්පත්ති විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ රටවල. පොඩි එකෙක් උපන්නම අපි කියනවා මේ හාදය අපේ අහවලා වගේ, අහා පොඩි එකා නටන්න දක්ෂයි, සන්ගීතයට දක්ෂයි මෙයා අහවලා වගේ නේ? මෙයා අපේ සීයා වගේ ම නේ? එහෙම කියනකොට පොඩි එකා ඒවා අහගෙන කනෙක්ට් කරලා මීනීන් එකක් හදාගන්නවා. දැන් බලන්න පොඩි උන් හරි පණ්ඩිත කතා කියනවා අහල නැද්ද? ඒ විදිහට කතා කරන්නේ ඔය ඉගෙනගැනීමේ ක්‍රියාවලිය නිසා.
ඕනෑම පොඩි එකෙක් ආසයි වාහන වලට, කොල්ලෙක් නම් රතුපාට කාර් එකකට. පුනරුත්පත්ති කියවන හැම පොඩි එකාම වගේ රතුපාට කාර් එකකින් ගිහින් ඇක්සිඩන්ට් වෙලා පාවෙලා ඇවිත් ඉපදිලා, මෙහෙම කතා කියන්නේ පොඩි උන් දවල්ට අහන දේවල් නිසා, ඇක්සිඩන්ට් ගැන අපි නිතර කතා කරනවා, ඉතින් පොඩි උන් මේ වගේ දේවල් උන්ගේ කතා වලට එකතු කරලා වැඩි දියුණු කරගෙන වඩාත් හොඳ කතාවක් කියනවා, පුනරුත්පත්ති කතා නොකරන රටවල් වල ඔය සීන් නැත්තේ ඒ මිනිස්සු ඒ ගැන කතා නොකරන නිසා,
සමහර ළමයි ඉන්නවා උපතින්ම විශේෂ හැකියාවන් තියෙන අය, භාෂා කීපයක් ඉගෙනගන්න, ගණිතය, සංගීතය චිත්‍ර කලාව වගේ දේවල් වලට දක්ෂ ළමයි ඉන්නේ පුනරුත්පත්තිය නිසා නෙවේ, උන් බුද්ධිමත්/ මොළය වයරින් වෙලා තියෙන්නේ ඒ ඒ විශේෂ හැකියාවකට අනුව.
මගේ අදහස උනේ ඒ සම්බන්ධ කොටු කිරීමක් නෙවෙයි පැහැදිලි කිරීමක් විතරයි.
ඔව් ස්තූතියිඑහෙමනං උන්වහන්සේ ඔයා කිව්ව විදිහට " හොඳම Rationalist" (බුද්ධිවාදියෙක්) කියන්න බැහැ. උන්වහනිසේගේ ඉගැන්වීම් තුල Rational (බුද්ධිවාදී) ලක්ශන තියන තැන් තියනවා කිවහැකි යි. rational-IST වීම එකක්. ඉගැනිවීම් වල Rational තැන් තිබීම තව එකක්.
වෙනස තේරුනා කියලා හිතනවා...
දැනුම බටහිරටවත් පෙරදිගටවත් අයිති නෑ. එහෙම වෙනව නන් එක්කො බුද්ධාගම බොරු වෙන්න ඕනි නැත්තන් විද්‍යව බොරු වෙන්න ඕනි. Rationalism කියන වචනෙට 14 වෙනි සියවසට එහා ගිය අතීතයක් තියෙනව. පයිතගර්ස්ල පවා ඒ ගොඩට දාන්න පුළුවන්. පයිතගරස් රහත් හිමි නමක් කියලත් වාදයක් තියෙනවනෙ. ඔයා ඉරිගහගෙන වෙන් කරාට ඔය ඔක්කොම එකම දේ ගැන තමා කතා කරන්නෙ.
"පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම."
සරලම පැහැදිලිකීර්රිම ඔච්චරයි ඕක ගැන ඔයා අහපු ප්‍රශ්නෙට හේතුව දැනුම හැදෙන හැටි ගැන නොදන්නාකම. ඉන්ටනෙට් එකෙන් රිසෝස් දැම්මෙ ලග තියෙන පොත් වල නෝට් ඵොටෝ ගහල දාන්න බැරි නිසා. කියවල තියෙන දේවල් විතරයි දාන්නෙ එතන දාස් ගාණක් නන් නෑ. අනික දැම්මෙ ඉගෙන ගන්න කැමත්තක් තියෙනව නන් බලන්න ඕනි කොටස් ගැන විතරයි.
oya lamaya newatha ipadeemak newei tab ekak use karala serama igena gaththa kiyala news ekak dekka
apahu dakkoth dannam. ethakan kalabala nethuwa inna lokka
මම හිතන්නේ නෑ මේ මනුස්සයා ඕක දැනගන හිටියා කියලා.එහෙමනං උන්වහන්සේ ඔයා කිව්ව විදිහට " හොඳම Rationalist" (බුද්ධිවාදියෙක්) කියන්න බැහැ. උන්වහනිසේගේ ඉගැන්වීම් තුල Rational (බුද්ධිවාදී) ලක්ශන තියන තැන් තියනවා කිවහැකි යි. rational-IST වීම එකක්. ඉගැනිවීම් වල Rational තැන් තිබීම තව එකක්.
වෙනස තේරුනා කියලා හිතනවා...