Questions නයි කොච්චි වලින් කොච්චි සෝස් හදන්න දන්න අය ???

usa kolla

Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    මචන් අපේ ගෙදර නයි මිරිස් ටිකක් තියෙන්වා.එකෙන් ගොඩක් කල් තියාගන්න පුලුවන් විදියට අම්බානෙට සැර වෙන්න කොච්චි සෝස් එකක් හදාගන්න විදිය කියන්නකෝ සින්හලු?????
     
    • Like
    Reactions: D_Mad

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    පුලුහන් ඇති සිංහලයෝ japan වල වසාබි හදනවා වගේ හදපන් ඒ ගැන ටිකක් you tube එකේ බලපන් නිකන් පෙස්ට් එකක් වගේ ..industrial level එකේ උනත් කරන්න හොද අදහසක් ..
     
    • Like
    Reactions: D_Mad