නයි ටී එන් එකේ යකඩ හොරා

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    නයි ටී එන් වගේ නමක් තියෙන TV චැනල් එකේ යකඩ හොරෙක් ගැන මේ ආණ්ඩුව එන්නත් අවුරුදු ගානකට කලින් ඉඳන් කිව්වනේ, නමුත් මම හොඳටම දන්න දෙයක් තමයි අදත් පොර අදාළ චැනල් එකේ ලොක්කෙක් සහ කිසිම ලෙඩක් නැතුව ඉන්නවා.

    ඒ කියන්නෙ මිනිහා හොරකම් කරලා නැද්ද?

    නැත්නම් වෙන හේතුවක්ද?