නයි නලඟන ජිනාගේ ක්ලබ් එකේලූ

අහස

Member
Dec 14, 2012
163
16
0
මමනම් හිතන්නේ ඔක ප්‍රසිද්ධිය ගන්න කරපු වැඩක් වගෙ පෙන්නේ....:D
මොනවා උනත් ‍ඔය කෙල්ල කියලා තියන්නෙ පට්ටපල් බොරුලු.අම්මා ඉන්දියාවෙ කිව්වලු,තාත්තා ඉරාන් ජාතිකයෙක් කිව්වාලු.කොමහරි ඉපදිලා තියෙන්නේ ලංකාවේ. සියා ඉයේ මම දැක්ක ටිවි එකේ කථා කරනවා:yes::D කොමහරි නයා කාගේ වුනත්.කරන වැඩ හැටියට හිතන්නේ අහිකුණ්ඨික කෙල්ලෙක් වගේ...රිලවකුත් ඉන්නවා.බලගෙන ගියහම ප්‍රයවට් zoo එකක්.:eek:
 

Suranganii

Member
Apr 16, 2012
7
4
0
20121215091710.png

elakiri eke kellekuta inna denneth ne.
 

අහස

Member
Dec 14, 2012
163
16
0
20121215091710.png

elakiri eke kellekuta inna denneth ne.

ඔබ තුමියගේ පණිවුඩය මෙසේ නිවැරිදි විය යුතුයි."කෙල්ලෙකුට" නොව "පොන්නයකුට" කියාය:lol:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඊයා , මෙව්ව ක්ලබ් ද බන්.. පරන චිත්තරපටි වාල තියෙන ඩාන්ස් වගේ.
    මේකි නයාගෙන් ඇර ගන්න එකියක්ද කොහෙද බන්.