මමනම් හිතන්නේ ඔක ප්රසිද්ධිය ගන්න කරපු වැඩක් වගෙ පෙන්නේ....
මොනවා උනත් ඔය කෙල්ල කියලා තියන්නෙ පට්ටපල් බොරුලු.අම්මා ඉන්දියාවෙ කිව්වලු,තාත්තා ඉරාන් ජාතිකයෙක් කිව්වාලු.කොමහරි ඉපදිලා තියෙන්නේ ලංකාවේ. සියා ඉයේ මම දැක්ක ටිවි එකේ කථා කරනවා
කොමහරි නයා කාගේ වුනත්.කරන වැඩ හැටියට හිතන්නේ අහිකුණ්ඨික කෙල්ලෙක් වගේ...රිලවකුත් ඉන්නවා.බලගෙන ගියහම ප්රයවට් zoo එකක්.