නයි නළඟනට නයාව හම්බ වෙයි Pics

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නයි නළඟනට නයාව හම්බ වෙයි Pics

    කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) ඇගේ නයා බැඳුම්කරයක් මත දෙහිවල සතුන් වත්තේදී අද බාර දුන්නේය. ඇයට කිසිම මානසික ලෙඩක් නොමැති බව මානසික වාර්තාවේ දැක්වෙන අතර එසේම ඇය ලිංගික තෘප්තියක් සඳහා එම නාගයා යොදාගෙන නැතැයිද එම වාර්තාවෙන් වැඩිදුරටත් සඳහන් වෙයි .
    නයා ඇගේ ඇඟේ දැවටුනේය. නයා බාර ගත් බවට සතුන් වත්තට ලිපියක් ද දුන්නේ ය.


    206.jpg


    2112.jpg


    224.jpg


    236.jpg


    244.jpg


    1212.jpg


    148.jpg


    254.jpg


    265.jpg


     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මේ නයා පිං කරලා ඇති නේද බං,
    අද නයාටයි නලගනටයි දෙන්නටම සතුටු ඇති..!
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බැඳුම්කරයක් මත නිරෝෂාව ගන්න බැරිද දන්නේ නැ නේද බං
    රෙප් 7+
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මුලු සත්තුවත්තෙම නයින්ට සමජ රෝග හදිල ඇති..