නයෙක් කල හදියක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    නයෙක් කල හදියක්

    ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වල නයෙක් කල හදියක්


    gtha_prew.jpg


    ඊයේ (14) පැවති ඩාන්ස් ස්ටාර් ඩාන්ස් වැඩසටහනෙහි අනුෂා දමයන්ති ඉදිරිපත් කලේ "නාගිනා" නැටුමයි.

    ඒ සඳහා ඇය විසින් රංගනයට සැබෑ නයෙක් ගෙනවිත් තිබුණි.වින්ශ්චය දෙන අවස්ථාවේදී රන්ජන් රාමනායක හට නයා ඇත්ත නයෙක්දයි කියා සැක හැර දැනගැනීමට අවශ්‍ය විය.

    සාලිය විසින් නයා විනිශ්ච මණ්ඩලය වෙත ගෙන ඒමේදී බියටපත් ගීතා කුමාරසිංහ වේදිකාවෙන් ඉවතට දිව ගිය අතර ඉන් පසු අවස්ථා කිහිපයකදිම රන්ජන් විසින් ගීතා බයකළ විට බයවුණු ගීතා සිටියේ රන්ජන්ගේ තුරුලේය.

    එහි වීඩියෝව පහතින්





    :lol::lol::lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මම මේ සීන් එක ඊයේ දැක්කා..
    කවදාවත් නැතිව රංජන් ටිකක් ෆන් එකක් ගත්තා වගේ..
    ගීතාට නයාව පෙන්නලා.. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රංජන්ගේ කමිසේ වුනත්..
    ගීතාගේ ලිප්ස්ටික් එක වුනත් ගැවිලා තිබ්බා..
    ඒක පෙන්නන සීන් එක මේ ක්ලිප් එකේ නෑ..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    maru naya ... ranja lanuwak dunna neda mervinge athata mu nam kohe giyath hint pass karnwa :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගීත එහෙනම් රන්ජන් ගේ නයත් ඇල්ලුවා ආහ්.. :lol: