මෙහෙමයි මචන් අපිත් ඕකට ගැහුවා ඉස්සර...ඒ කාලේ පෙට්‍රල් ගනන් අඩුයි නේ... කතා කරපු ගමන් ක්ෂණිකව ගියා, ගැහුවා, ආවා...
ඒත් දැන් එහෙම ගහන්න, කරන්න බැහැ...දැන් අපිටත් කැප කිරීම් කරන්න වෙලා තියෙන්නෙ මේ පෙට්‍රල් මිල ප්‍රශ්න නිසා....
ඒ නිසා ගෝටා ගෙදර ගියොත් අපිටත් හොද කාලයක් උදා වේවී...
#GohomeGota2022
#අපිඔව්වටගැහුවාමචාන්