නරකයෝ වගයක්

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මෙන්න සිරා කතාවක්....
    කොල්ලේ සෙට් එකකුය් කෙල්ලෝ:love: ටිකකුය් නිවාඩුවකට කැලැවේ අර්තල්:eek: එකක් ගන්න යනවා .........කැලැවේ ඉන්න නරකයෝ:shocked: වගයක් මුන්ව බාවනවා:growl: මේක අපි හැමෝම දන්නා ස්ටොරිය:sorry: මේ කතාවේ අනිත් පැත්ත උනොත් කොහොම හිටීවිද:confused: ජරමර තොගයක් අස්සේ ගලායන කොමඩිය


    Tucker & Dale vs Evil

    Tucker+and+Dale+Vs+Evil.jpg


    90964_sfjniplvrkcrlfeswltf.jpg


    tucker_and_dale_vs_evil_poster_big.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට ෆිල්ම් එකක්..
    මම මේක ඊයේ බැලුවේ...

    බයානක ෆිල්ම් ගණයට අඩංගු වුනාට..
    කොමඩි එකතු වේලා තියෙනවා...


    අර කොල්ලෝ දෙන්නා ගැන අර කණ්ඩායමේ ඉන්න පිරිස වැරදි වැටහිමක් අරන් තියෙන හින්දා..
    තේරුමක් නැතිව හැමෝගේම ජිවිත නැති වෙනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    meka funny ekak da ban...

    ෆනි කියලා ම නෑ..
    බයානක ගතියක් තිබ්බාට කතාව යන්නේ විහිළු විදියට..

    අපේ හිතට බයක් දැනුනත්..
    ඒ බය දැනෙන්නේ නෑ. ඒ විහිළු හින්දා..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    පට්ට ෆිල්ම් එකක්..
    මම මේක ඊයේ බැලුවේ...

    බයානක ෆිල්ම් ගණයට අඩංගු වුනාට..
    කොමඩි එකතු වේලා තියෙනවා...


    අර කොල්ලෝ දෙන්නා ගැන අර කණ්ඩායමේ ඉන්න පිරිස වැරදි වැටහිමක් අරන් තියෙන හින්දා..
    තේරුමක් නැතිව හැමෝගේම ජිවිත නැති වෙනවා..

    ඔව් උන් ඔලුව විකාර කරගෙන ඉන්නේ:yes::shocked:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ලින්ක් පොජ්ජ කොටාපියකෝ අපිටත් ගන්න

    link ekak hoya ganda nadda ban

    Tucker & Dale vs Evil (2010) BRRip 450mb

    Code:
    http://www.mediafire.com/download.php?31byef4by597j61
    http://www.mediafire.com/download.php?da6d52ecytbapnt
    http://www.mediafire.com/download.php?bhmr1pcasr1pais
    password:MediafireHBO.COM
     
    • Like
    Reactions: TwoTone

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සෙක්ස් තියේද?
    පවුලේ අය එක්ක බලන්න පුළුවනිද?

    නෑ.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    ඔයා අහපු එකත් හරි.. හේතුව..
    දැන් බයානක ෆිල්ම් වල ඒ වගේ කෑලි නැති ෆිල්ම් නම් හොයා ගන්නත් නෑ..
    ඒත් කිස් දෙන කෑල්ලක් නම් තියෙනවා..
    අන්තිමේදි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් උන් ඔලුව විකාර කරගෙන ඉන්නේ:yes::shocked:

    පිස්සු යක්කු ටිකක්..
    අරුන් දෙන්නා හොදයි..
    අර කණ්ඩායමේ පොල් බුරුවෙක් ගේ අදහසක් අනුවයි..
    ඉතින් තේරුමක් නැතිව සැක කරන්න හිතන්නේ..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    පිස්සු යක්කු ටිකක්..
    අරුන් දෙන්නා හොදයි..
    අර කණ්ඩායමේ පොල් බුරුවෙක් ගේ අදහසක් අනුවයි..
    ඉතින් තේරුමක් නැතිව සැක කරන්න හිතන්නේ..

    එළකිරි එකේ කොල්ලෝ ටිකත් ඔය ජාතියේ කතා පැලෙන්නම බලලා ඇතිනේ:yes::yes: ......හදිසියේ කැලා පැනපු වෙලාවක:eek: නාදුනන හාදයෝ ටිකක කැලැව මැද හේනක් කොටගෙන හිටියොත්:shocked::growl::no:.........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි එකේ කොල්ලෝ ටිකත් ඔය ජාතියේ කතා පැලෙන්නම බලලා ඇතිනේ:yes::yes: ......හදිසියේ කැලා පැනපු වෙලාවක:eek: නාදුනන හාදයෝ ටිකක කැලැව මැද හේනක් කොටගෙන හිටියොත්:shocked::growl::no:.........

    ඔව්, ඉතින්..
    එක මෝඩයෙක් හිටියොත් ඇති ෆිල්ම් එකේ වගේ..
    හැමෝටම මැරෙන්න...