නරකාදි ගෑනියෙක්ව

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    නරකාදි ගෑනියෙක්ව

    නරකාදි ගෑනියෙක්ව එහෙම බදින්න සෙට් උනොත් ඉතින් ජීවිතේමටම අබ සරනයි
     
    • Like
    Reactions: Rummy678

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නරකාදි ගෑනියෙක්ව එහෙම බදින්න සෙට් උනොත් ඉතින් ජීවිතේමටම අබ සරනයි
    කරගහන්න බලන් ඉන්න අයට තේරුම් ගන්නත් එක්ක "නරකාදි ගෑනියෙක්ව" කියන එක ගැන කතා කරමුද? "නරකාදි ගෑනියෙක්" කියන්න හේතු කියපන්කො.......................
     
    • Like
    Reactions: dilann

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කරගහන්න බලන් ඉන්න අයට තේරුම් ගන්නත් එක්ක "නරකාදි ගෑනියෙක්ව" කියන එක ගැන කතා කරමුද? "නරකාදි ගෑනියෙක්" කියන්න හේතු කියපන්කො.......................

    :yes::yes:
     
    Ekthara_Sahodarayek

    Active member
  • Jul 14, 2017
    555
    152
    43
    murusi divayina
    කරගහන්න බලන් ඉන්න අයට තේරුම් ගන්නත් එක්ක "නරකාදි ගෑනියෙක්ව" කියන එක ගැන කතා කරමුද? "නරකාදි ගෑනියෙක්" කියන්න හේතු කියපන්කො.......................

    1 wate yama.
    2 amma thaththata nosalakima.
    3 daruwan adarayen raka bala noganeema.
    4 nasthikara wiyadam.

    :yes::yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,705
    113
    බුද්ධිමත් මිනිස්වු ( experties in social experience s) හොඳ බිරියන් සොයා ගන්නා බව, අත්දැකීමෙන් දැක ඇත.