ගේ හදාගන්නත් නැහැ. හොදටෝම වහිනවා.. පෙරුමාල් පව්..
![]()
සම්පත් එකේ 15 ඉයර්ස් හෝම් ලෝන් එක ගත්තා බ්රෝ..Adoo peraa uba geyak gahanawada machan
Elakiri hodeee
සම්පත් එකේ 15 ඉයර්ස් හෝම් ලෝන් එක ගත්තා බ්රෝ..
බිස්නස් වගයකට සල්ලි දැම්මා බන්.. ටිකක් අමාරුයි.. දැන් මාසයක් ඇති ලෝන් එක අරගෙන... හන්තානේ ඉඩම ගත්තා SC එකේ ලෝන් එකක් ගහලා.. එකේ වාරිකේ ඇරියස් යන්න කලින් සම්පත් එකේ ලෝන් එක ගැහුවා. නැත්තම් අමාරුයිනේ. බොම්බා කේස් එක තදටම බලපෑවා බන්.Nsb eke 10 mil denawa 3.5% eka gannawada kiyala baluwe
Ubata loan gahanna deyak nane ban
බිස්නස් වගයකට සල්ලි දැම්මා බන්.. ටිකක් අමාරුයි.. දැන් මාසයක් ඇති ලෝන් එක අරගෙන... හන්තානේ ඉඩම ගත්තා SC එකේ ලෝන් එකක් ගහලා.. එකේ වාරිකේ ඇරියස් යන්න කලින් සම්පත් එකේ ලෝන් එක ගැහුවා. නැත්තම් අමාරුයිනේ. බොම්බා කේස් එක තදටම බලපෑවා බන්.

ගේ හදාගන්නත් නැහැ. හොදටෝම වහිනවා.. පෙරුමාල් පව්..
![]()
