--නරක, නමුත් ඇත්ත කිහිපයක්.--

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    --නරක, නමුත් ඇත්ත කිහිපයක්.--

    --නරක, නමුත් ඇත්ත කිහිපයක්.--
    -නිරුවත් සත්‍ය-
    හුගාක් වියදම් කරල ඇඳුම් ගන්න අපි හුඟාක් කැමතියි,
    ඒත්, ජීවිතේ ලස්සනම මොහොතවල් අපි විඳල තියෙන්නෙ ඇඳුම් නැතුව කියල අපි කවදාවත් තේරුම් නොගනීවි. :P
    _____________________________________________
    -පැහැදිලි කිරීම-
    ජීව විද්‍යා ගුරුතුමිය: ළමයි, සම්පූර්ණ ක්‍රියාවලියකට අවශ්‍ය පුරුෂ ලිඟුවෙ විශාලත්වය අඟල් දෙක හමාරයි.
    සිසුවියක්: මැඩම්, අඟල් නමයක් උනොත්?
    ගුරුතුමිය: මං කීවෙ අවශ්‍යතාවය ගැන, සැප ගැන නෙවෙයි. :rofl:
    _____________________________________________
    -දැවෙන ආදරය-
    ප්‍රශ්ණය: දැවෙන ආදරය යනු කුමක්ද?
    පිලිතුර: ඔබ වැස්ලීන් ඩප්පියක් හොයමින් සිටින රැයක, ඔබ අතට සිද්ධාලේප ඩප්පියක් හසු වීම. :sorry:
    ___________________________________________
    -ගුරුත්වාකර්ශනය-
    ප්‍රශ්ණ්ය: අයිසැක් නිව්ටන් සියදිවි නසා ගැනීමට තීරණය කලේ ඇයි?
    පිළිතුර: ඔහු නිරුවත් කාන්තාවක් දුටු විට, ඔහුට දැනුන ඔහුගේම ගුරුත්වාකර්ශන නීතියට විරුද්දව, යමක් ඔහුගේම කලිසම ඇතුලෙන් එසවෙනු දැනුනු නිසා. :confused:
    ___________________________________________
    ප්‍රශ්ණය: නිර්මාංශ කාන්තාවන් රති කෙලියේදී නිහඩ ඇයි?
    පිළිතුර: මස් කැබැල්ලකින් ලැබිය හැකි වින්දනය පිලිබඳ ඔවුන් කම්පනයට පත්ව ඇති නිසා. :yes:
    ___________________________________________
    -වෙනස-
    උණුසුම් දවසක මිතුරියක් එක්ක සිසිල් බීම එකක් බොන්න තියනම් ආතල්.
    ඒත්, ශොට් එකක් හෙම දාල, උණුසුම් මිතුරියක් එක්ක සීතල රෑක තනිවෙන එක - පට්ට ආතල්..! :P
    __________________________________________
    -පුවතක්-
    කොන්ඩමය තවදුරටත් ලිංගිකත්වයට ආරක්ශාවක් නොවේ!
    කොන්ඩමයක් හැඳ සිටි මගේ යහලුවෙක් කාන්තාවගේ සැමියා විසින් තැබූ වෙඩි පහරකින් මරුමුවට පත්ව ඇත.!!:shocked:
    ___________________________________________
    -තේරීම-
    කාන්තාවකගේ පියයුරු ගැන තර්ක කිරීම හරියට බීර තෝරනවා වැනිය.
    මිනිස්සු රුචිය ගැන කියයි, ඒත් තියෙන ඕනෑම එකක් ගනී.;):yes:
    ___________________________________________
    -අවයව තිබෙන තැන-
    ප්‍රශ්ණය: කාන්තාවකගේ පියයුරු, ශරීරයේ උඩ කොටසේ පිහිටා ඇත්තේ ඇයි?
    පිලිතුර: කිරි වර්ග, පූසන්ගෙන් ඈත් කොට තැබිය යුතු නිසා.:P
    ___________________________________________
    -බෝල න්‍යාය-
    ඔබේ දෙකකුල් අතර බෝල දෙකක් ඇත්නම් එහි තේරුම ඔබ පිරිම්යෙකු බවයි.
    නමුත් ඔබට බෝල හතරක් ඇත්නම් එහි තේරුම ඔබ සුපිරි මිනිසෙකු බව නොව, කවුරුන් හෝ:rofl::rofl::rofl:

    Mama nam newe type kale
     
    • Like
    Reactions: amilapradeep100

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    -බෝල න්‍යාය-
    ඔබේ දෙකකුල් අතර බෝල දෙකක් ඇත්නම් එහි තේරුම ඔබ පිරිම්යෙකු බවයි.
    නමුත් ඔබට බෝල හතරක් ඇත්නම් එහි තේරුම ඔබ සුපිරි මිනිසෙකු බව නොව, කවුරුන් හෝ

    :rofl::rofl::rofl:

    ඕක බෝල නියාය නෙමේ යකෝ යහපාලන නියාය :P:cool::yes::lol::lol:

    ලගදීම ආසියාවේ සමලිංගික දේශය ..:rofl::baffled:
    un එකේදී අපේ සමලිංගික ඇමතියෝ ටික හරි ආඩම්බරෙන් අත් උස්සල තියෙන්නේ :angry:
     
    ll Naruto ll

    Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මරුසිරා;20950949 said:

    LOL:rofl: