මොකක් හරි කමක් නෑ හොද තේ බ්රෑන්ඩ් එකක් බොන්න ඇල්කොහොල් නැතුව.ඇගට හොද නැහැ ඕවා

මොකක් හරි කමක් නෑ හොද තේ බ්රෑන්ඩ් එකක් බොන්න ඇල්කොහොල් නැතුව.ඇගට හොද නැහැ ඕවා

මතකද එකපාරක් කෙනෙක් එලකිරියටමමොකක් හරි කමක් නෑ හොද තේ බ්රෑන්ඩ් එකක් බොන්න ඇල්කොහොල් නැතුව.![]()
![]()
ඒ කවුද?මතකද එකපාරක් කෙනෙක් එලකිරියටම
Zesta තේ බෙදන්න හැදුවා?![]()

චන්ඩි කමට රන්ඩු කරලා..එලකිරියම පාලුවෙලා
අනූ බබා තරහ වෙලා
ගැම්මට දාපු ත්රෙඩ් එක් බැක් ෆයර් වෙලා
එලකිරියම පාලුවෙලා
අනූ බබා නෑ...
කෝ එක මැසේජ් එකක්වත් දාලා නෑනෙ? කාගෙහරි ෆේක් එකක් ද?
ආ ඔයා ඒ seen එක දන්නේ නැතුව ඇති.. තව පොඩ්ඩෙන් ඔය අක්කා නිසා එළකිරියේ කීපදෙනෙක් හිරේ යනවාකෝ එක මැසේජ් එකක්වත් දාලා නෑනෙ? කාගෙහරි ෆේක් එකක් ද?
ආහ්......දැන් මතක් වුණේ.ආ ඔයා ඒ seen එක දන්නේ නැතුව ඇති.. තව පොඩ්ඩෙන් ඔය අක්කා නිසා එළකිරියේ කීපදෙනෙක් හිරේ යනවා![]()
ඔව් ඔව්ආහ්......දැන් මතක් වුණේ.අර කිරියෙ ඇඩ්මින් කියලා හිතලා ගෝඩ්ට තව ඩිංගෙන් පොලෝසියෙන් කෑම හම්බෙන්න ගිය සිද්ධිය නේද?
![]()
අඩෝ ලොවෙත් ඈ...ඊලග සැරේ ගසමු.![]()
දෙනවා කීව මුදල් ටික හම්බුනේ නැත්තං, වටවල කෙසේ වෙතත් වට වෙලා ගහන සීන් එකක් යන්නේ...ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ.(මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්රචාරණය කරන ලද දැන්වීමකි.
)
![]()
Adoo eka mata miss unane, Thread 1ke link 1k nadda??ඔව් ඔව්![]()

බර වැඩ ? ඒවා තියා ටයිපින් ජොබ් එකක්වත් කරන්න බෑ...
එක්කෝ මූ පට්ට ලෙඩෙක්. නැත්නම් කම්මැලිකම උඩු දුවලා ගෙදරට වෙලා බත් මුට්ටිය ගිල ගිල ඉන්න කම්මැලියෙක්. ඔය දෙකෙන් තෙවෙනි එක බොහෝ දුරට වෙන්න පුලුවන්
පට්ට කාලකන්නියෙක්. මගෙ එකෙක් එහෙම උනානම් පුකට පයින් ගහල ගෙදරින් එලොල. ඕව මහ මිනිස්සුන්ගෙත් වැරදි. දැන් එන්නෙ නෑ මේ ත්රෙඩ් එක නොන්ඩි උන නිසා.. මේක ටිකක් යට යනකන් ඉදල එයි ආයෙ නහයෙන් අඩාගෙන.Bluetooth Adapter එකක් බලන්න කඩවල් ගානක ඇවිද්දා මේ ලඟදි , ඔහොම මං කඩවල් වල ඇවිදිද්දී එක කඩයක් තිබ්බා පොඩි තීරුවක් වගේ හැරෙන්නවත් ඉඩ නෑ , ඒකෙ හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක් ඒකි මට bluetooth කියලා තියෙන ඔක්කොම පෙන්නනවා, headset අනංමනං ඔක්කොම, ඒකිට තේරුමක් නෑ, ළඟදී කිව්වා මේ කඩේ වැඩට ආවේ, ගම කොහෙද දන්නවද ලාහුගල, ඒ කෙල්ලගේ ජීවිතේ කොච්චර දුෂ්කර ඇතිද, ලාහුගල කියන්නේ ලංකාවේ දුෂ්කරම පැතිවලින් එකක් එහෙම පිටින්ම කැලයක්, ඒත් ඒ පොඩි කෙල්ල හිතට දහිරිය අරගෙන කොලබ ඇවිල්ලා අර තීරුවක් වගේ කෑල්ලේ ඔට්ටු වෙනවා
මේ යකා මීගමුවේ ඉදගෙන ඉගෙනත්ගෙන හැම රෙද්ද ගැනම මේකෙන් හරි දැනගෙන ගෙදරට වෙලා රටේ ලෝකේ උන් එක්ක රණ්ඩු කර කර ඉන්නවා, මානසික ප්රශ්ණ වෙනයි අමු කාලකන්නිකම වෙනයි
මු රස්සාවක් ගැන මේකේ ඇහුවනන් මේ වෙද්දී මුට රස්සා 10ක් විතර සෙට් වෙලා, ඒත් මුට උවමනාවක් නෑ, අම්මට තාත්තට බරක් වෙවී ඉන්නවා
මහා ෆේල් පොන්නයෙක්..පට්ට කාලකන්නියෙක්. මගෙ එකෙක් එහෙම උනානම් පුකට පයින් ගහල ගෙදරින් එලොල. ඕව මහ මිනිස්සුන්ගෙත් වැරදි.
මේකෙ කී දෙනෙක් මූට ජොබ් හොයලා දෙන්න හැදුවද බං, එකපාරක් අර තනූජකයා 50ක් විතර ගන්න පුලුවන් ටයිපින් ජොබ් එකක් පවා සෙට් කරන්න හැදුවා, පියෝ කාලකන්නියෙක් මූ, මූ බලන්නෙ මේකෙ එකාලගෙන් කොමද කීයක් හරි කඩාගන්නෙ කියලා, ඒක තමා මුගෙ එකම ගෝල් එකBluetooth Adapter එකක් බලන්න කඩවල් ගානක ඇවිද්දා මේ ලඟදි , ඔහොම මං කඩවල් වල ඇවිදිද්දී එක කඩයක් තිබ්බා පොඩි තීරුවක් වගේ හැරෙන්නවත් ඉඩ නෑ , ඒකෙ හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක් ඒකි මට bluetooth කියලා තියෙන ඔක්කොම පෙන්නනවා, headset අනංමනං ඔක්කොම, ඒකිට තේරුමක් නෑ, ළඟදී කිව්වා මේ කඩේ වැඩට ආවේ, ගම කොහෙද දන්නවද ලාහුගල, ඒ කෙල්ලගේ ජීවිතේ කොච්චර දුෂ්කර ඇතිද, ලාහුගල කියන්නේ ලංකාවේ දුෂ්කරම පැතිවලින් එකක් එහෙම පිටින්ම කැලයක්, ඒත් ඒ පොඩි කෙල්ල හිතට දහිරිය අරගෙන කොලබ ඇවිල්ලා අර තීරුවක් වගේ කෑල්ලේ ඔට්ටු වෙනවා
මේ යකා මීගමුවේ ඉදගෙන ඉගෙනත්ගෙන හැම රෙද්ද ගැනම මේකෙන් හරි දැනගෙන ගෙදරට වෙලා රටේ ලෝකේ උන් එක්ක රණ්ඩු කර කර ඉන්නවා, මානසික ප්රශ්ණ වෙනයි අමු කාලකන්නිකම වෙනයි
මු රස්සාවක් ගැන මේකේ ඇහුවනන් මේ වෙද්දී මුට රස්සා 10ක් විතර සෙට් වෙලා, ඒත් මුට උවමනාවක් නෑ, අම්මට තාත්තට බරක් වෙවී ඉන්නවා