නරක මිනිස්සු හොදයි කියල පෙනෙන

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකක් හරි කමක් නෑ හොද තේ බ්‍රෑන්ඩ් එකක් බොන්න ඇල්කොහොල් නැතුව. :yes: :D(y)
    මතකද එකපාරක් කෙනෙක් එලකිරියටම
    Zesta තේ බෙදන්න හැදුවා? 🤗
     
    • Wow
    Reactions: Stimulus mind

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    එලකිරියම පාලුවෙලා
    අනූ බබා තරහ වෙලා
    ගැම්මට දාපු ත්‍රෙඩ් එක් බැක් ෆයර් වෙලා
    එලකිරියම පාලුවෙලා
    අනූ බබා නෑ...
    චන්ඩි කමට රන්ඩු කරලා..
    වැලි සෙල්ලම් බතක් උයලා....
    අනු මාමා රන්තැටියට ගූ තවරලා...//

    හබුන් කටයි බත් දෙකටයි අනුරාධ යා නෑ.
    අනුරාධ යා @scurvy ගෙදර ගිහින් නැ.......
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ එක මැසේජ් එකක්වත් දාලා නෑනෙ? කාගෙහරි ෆේක් එකක් ද?
    ආ ඔයා ඒ seen එක දන්නේ නැතුව ඇති.. තව පොඩ්ඩෙන් ඔය අක්කා නිසා එළකිරියේ කීපදෙනෙක් හිරේ යනවා 😅
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ආ ඔයා ඒ seen එක දන්නේ නැතුව ඇති.. තව පොඩ්ඩෙන් ඔය අක්කා නිසා එළකිරියේ කීපදෙනෙක් හිරේ යනවා 😅
    ආහ්......දැන් මතක් වුණේ. 🤭 අර කිරියෙ ඇඩ්මින් කියලා හිතලා ගෝඩ්ට තව ඩිංගෙන් පොලෝසියෙන් කෑම හම්බෙන්න ගිය සිද්ධිය නේද? 🥴
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඊලග සැරේ ගසමු.🍻
    අඩෝ ලොවෙත් ඈ... :love2:

    ඔය දහජරාව නැතුව හොද වටවල කහට එකක් ගහන්න මහත්වරුනේ. :yes: (මෙය වටවල තේ සමාගම විසින් මුදල් ගෙවීමේ පොරොන්දුව මත ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. 🥲😌)

    122637--01--1665118419.jpeg
    දෙනවා කීව මුදල් ටික හම්බුනේ නැත්තං, වටවල කෙසේ වෙතත් වට වෙලා ගහන සීන් එකක් යන්නේ... 😁
     
    • Haha
    Reactions: Stimulus mind

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බර වැඩ ? ඒවා තියා ටයිපින් ජොබ් එකක්වත් කරන්න බෑ...
    එක්කෝ මූ පට්ට ලෙඩෙක්. නැත්නම් කම්මැලිකම උඩු දුවලා ගෙදරට වෙලා බත් මුට්ටිය ගිල ගිල ඉන්න කම්මැලියෙක්. ඔය දෙකෙන් තෙවෙනි එක බොහෝ දුරට වෙන්න පුලුවන්

    ado waliyta dakke dan ne
    nagala gihin neh
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Bluetooth Adapter එකක් බලන්න කඩවල් ගානක ඇවිද්දා මේ ලඟදි , ඔහොම මං කඩවල් වල ඇවිදිද්දී එක කඩයක් තිබ්බා පොඩි තීරුවක් වගේ හැරෙන්නවත් ඉඩ නෑ , ඒකෙ හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක් ඒකි මට bluetooth කියලා තියෙන ඔක්කොම පෙන්නනවා, headset අනංමනං ඔක්කොම, ඒකිට තේරුමක් නෑ, ළඟදී කිව්වා මේ කඩේ වැඩට ආවේ, ගම කොහෙද දන්නවද ලාහුගල, ඒ කෙල්ලගේ ජීවිතේ කොච්චර දුෂ්කර ඇතිද, ලාහුගල කියන්නේ ලංකාවේ දුෂ්කරම පැතිවලින් එකක් එහෙම පිටින්ම කැලයක්, ඒත් ඒ පොඩි කෙල්ල හිතට දහිරිය අරගෙන කොලබ ඇවිල්ලා අර තීරුවක් වගේ කෑල්ලේ ඔට්ටු වෙනවා

    මේ යකා මීගමුවේ ඉදගෙන ඉගෙනත්ගෙන හැම රෙද්ද ගැනම මේකෙන් හරි දැනගෙන ගෙදරට වෙලා රටේ ලෝකේ උන් එක්ක රණ්ඩු කර කර ඉන්නවා, මානසික ප්‍රශ්ණ වෙනයි අමු කාලකන්නිකම වෙනයි

    මු රස්සාවක් ගැන මේකේ ඇහුවනන් මේ වෙද්දී මුට රස්සා 10ක් විතර සෙට් වෙලා, ඒත් මුට උවමනාවක් නෑ, අම්මට තාත්තට බරක් වෙවී ඉන්නවා
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93

    පට්ට කාලකන්නියෙක්. මගෙ එකෙක් එහෙම උනානම් පුකට පයින් ගහල ගෙදරින් එලොල. ඕව මහ මිනිස්සුන්ගෙත් වැරදි. දැන් එන්නෙ නෑ මේ ත්‍රෙඩ් එක නොන්ඩි උන නිසා.. මේක ටිකක් යට යනකන් ඉදල එයි ආයෙ නහයෙන් අඩාගෙන.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    Bluetooth Adapter එකක් බලන්න කඩවල් ගානක ඇවිද්දා මේ ලඟදි , ඔහොම මං කඩවල් වල ඇවිදිද්දී එක කඩයක් තිබ්බා පොඩි තීරුවක් වගේ හැරෙන්නවත් ඉඩ නෑ , ඒකෙ හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක් ඒකි මට bluetooth කියලා තියෙන ඔක්කොම පෙන්නනවා, headset අනංමනං ඔක්කොම, ඒකිට තේරුමක් නෑ, ළඟදී කිව්වා මේ කඩේ වැඩට ආවේ, ගම කොහෙද දන්නවද ලාහුගල, ඒ කෙල්ලගේ ජීවිතේ කොච්චර දුෂ්කර ඇතිද, ලාහුගල කියන්නේ ලංකාවේ දුෂ්කරම පැතිවලින් එකක් එහෙම පිටින්ම කැලයක්, ඒත් ඒ පොඩි කෙල්ල හිතට දහිරිය අරගෙන කොලබ ඇවිල්ලා අර තීරුවක් වගේ කෑල්ලේ ඔට්ටු වෙනවා

    මේ යකා මීගමුවේ ඉදගෙන ඉගෙනත්ගෙන හැම රෙද්ද ගැනම මේකෙන් හරි දැනගෙන ගෙදරට වෙලා රටේ ලෝකේ උන් එක්ක රණ්ඩු කර කර ඉන්නවා, මානසික ප්‍රශ්ණ වෙනයි අමු කාලකන්නිකම වෙනයි

    මු රස්සාවක් ගැන මේකේ ඇහුවනන් මේ වෙද්දී මුට රස්සා 10ක් විතර සෙට් වෙලා, ඒත් මුට උවමනාවක් නෑ, අම්මට තාත්තට බරක් වෙවී ඉන්නවා
    මේකෙ කී දෙනෙක් මූට ජොබ් හොයලා දෙන්න හැදුවද බං, එකපාරක් අර තනූජකයා 50ක් විතර ගන්න පුලුවන් ටයිපින් ජොබ් එකක් පවා සෙට් කරන්න හැදුවා, පියෝ කාලකන්නියෙක් මූ, මූ බලන්නෙ මේකෙ එකාලගෙන් කොමද කීයක් හරි කඩාගන්නෙ කියලා, ඒක තමා මුගෙ එකම ගෝල් එක
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ කැරි පොන්නයා @Stimulus mind බොස් ට එක එක එව්වා කියල අහුවෙන්නෙපා. නාකි කැරියට කොටනව දෙකක් ඔලු කට්ටෙන් පැනි බේරෙන්න