මෙන්න මාරයාගේ උගුලක් :)
කඩවර Member May 14, 2011 30 2 0 May 18, 2011 #22 Mathupala. said: මෙන්න මාරයාගේ උගුලක් Click to expand... නරය , මෙමා වසවර්ති මාරයාගෙන් වරම් නොගතිමි.
urajdrlk Well-known member Jul 6, 2006 102,097 3,545 113 Inside Your Laptop ;) May 18, 2011 #23 Rovin said: මටනං පේන්නෙ කඩවර දෙයියට ටොපා අක්කි වැහිලා Click to expand...
M Mathupala. Junior member Dec 28, 2010 393 21 18 May 18, 2011 #24 කඩවර;10148380 said: නරය , මෙමා වසවර්ති මාරයාගෙන් වරම් නොගතිමි. Click to expand... ඇයි ලියන බාසාවෙන්ම කතා කරන්නේ
කඩවර;10148380 said: නරය , මෙමා වසවර්ති මාරයාගෙන් වරම් නොගතිමි. Click to expand... ඇයි ලියන බාසාවෙන්ම කතා කරන්නේ
කඩවර Member May 14, 2011 30 2 0 May 18, 2011 #25 Mathupala. said: ඇයි ලියන බාසාවෙන්ම කතා කරන්නේ Click to expand... නරය , එසේ වන්නේ එය දේව භාෂිතය නිසාවෙනි.
Mathupala. said: ඇයි ලියන බාසාවෙන්ම කතා කරන්නේ Click to expand... නරය , එසේ වන්නේ එය දේව භාෂිතය නිසාවෙනි.
QuickMoney Member May 11, 2011 268 79 0 May 18, 2011 #26 සියුස් ඇවිත් හර්කියුලිස් ගෙ අම්මට මොකක්ද නොහොඹිනා වැඩක් කරලා හර්කියුලිස් ලැබුනා වගේ.. මුගෙ අම්මටත් කඩවරයා නරක වැඩක් කරලා වගේ
සියුස් ඇවිත් හර්කියුලිස් ගෙ අම්මට මොකක්ද නොහොඹිනා වැඩක් කරලා හර්කියුලිස් ලැබුනා වගේ.. මුගෙ අම්මටත් කඩවරයා නරක වැඩක් කරලා වගේ
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally May 19, 2011 #27 පෙරේරාගෙන් කඩවරට ස්ටන්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එකක්. මෙයා හරිම හරි විහිලුයි
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally May 19, 2011 #29 urajdrlk said: Click to expand... ටයිප් කරන්නත් කම්මැලියි. ඊයේ එනකොට රෑ 12යි. දැන් නිදි මතයි.
dan1231 Well-known member Jun 4, 2007 1,708 60 48 No Man's Land May 19, 2011 #30 Mr PERERA said: පෙරේරාගෙන් කඩවරට ස්ටන්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එකක්. මෙයා හරිම හරි විහිලුයි Click to expand... Kadawara got owned by Mr. Perera දේව සන්කල්පයන් බෞද්ධයන්ට අදාල නෑහෑ (දෙවියො ඉන්න නොඉන්න එක වෙනම කතාවක්). menancv කිව්ව වගෙ බෝද්ධයන්ට "තමාට තමා මිස අන් පිහිටක් නැත" කියන motto eke ඉදන් වෑඩකිරිම තමා හොද. එක නිසා කාගෙවත් පිහිට පතල බෞද්ධයන්ට වෑඩක් නහෑ, බුදුන්ගේ ඉගෑන්විම අනුගමනය කරනවා මිස. නමුත් psychologically කවුරු හරි අපේ පිහිටට ඉන්නව කිව්වම ලොකු මානසික සහනයක් තියෙනව, එකනිසා නිරායාසයෙන් ඈතෑම් බෞද්ධයන් දෙවියන් සරණ යනව.
Mr PERERA said: පෙරේරාගෙන් කඩවරට ස්ටන්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එකක්. මෙයා හරිම හරි විහිලුයි Click to expand... Kadawara got owned by Mr. Perera දේව සන්කල්පයන් බෞද්ධයන්ට අදාල නෑහෑ (දෙවියො ඉන්න නොඉන්න එක වෙනම කතාවක්). menancv කිව්ව වගෙ බෝද්ධයන්ට "තමාට තමා මිස අන් පිහිටක් නැත" කියන motto eke ඉදන් වෑඩකිරිම තමා හොද. එක නිසා කාගෙවත් පිහිට පතල බෞද්ධයන්ට වෑඩක් නහෑ, බුදුන්ගේ ඉගෑන්විම අනුගමනය කරනවා මිස. නමුත් psychologically කවුරු හරි අපේ පිහිටට ඉන්නව කිව්වම ලොකු මානසික සහනයක් තියෙනව, එකනිසා නිරායාසයෙන් ඈතෑම් බෞද්ධයන් දෙවියන් සරණ යනව.