නරලොව (කෝච්චි) පෙරේරාට දෙව්ලොවින් පණිවුඩ&#3514

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    කඩවර;10148380 said:
    නරය , මෙමා වසවර්ති මාරයාගෙන් වරම් නොගතිමි.

    ඇයි ලියන බාසාවෙන්ම කතා කරන්නේ :eek:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    සියුස් ඇවිත් හර්කියුලිස් ගෙ අම්මට මොකක්ද නොහොඹිනා වැඩක් කරලා හර්කියුලිස් ලැබුනා වගේ.. මුගෙ අම්මටත් කඩවරයා නරක වැඩක් කරලා වගේ:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරේරාගෙන් කඩවරට ස්ටන්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එකක්.
    මෙයා හරිම හරි විහිලුයි


     

    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    පෙරේරාගෙන් කඩවරට ස්ටන්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එකක්.
    මෙයා හරිම හරි විහිලුයි



    :lol::lol::rofl: Kadawara got owned by Mr. Perera :yes::yes:

    දේව සන්කල්පයන් බෞද්ධයන්ට අදාල නෑහෑ (දෙවියො ඉන්න නොඉන්න එක වෙනම කතාවක්). menancv කිව්ව වගෙ බෝද්ධයන්ට "තමාට තමා මිස අන් පිහිටක් නැත" කියන motto eke ඉදන් වෑඩකිරිම තමා හොද. එක නිසා කාගෙවත් පිහිට පතල බෞද්ධයන්ට වෑඩක් නහෑ, බුදුන්ගේ ඉගෑන්විම අනුගමනය කරනවා මිස.

    නමුත් psychologically කවුරු හරි අපේ පිහිටට ඉන්නව කිව්වම ලොකු මානසික සහනයක් තියෙනව, එකනිසා නිරායාසයෙන් ඈතෑම් බෞද්ධයන් දෙවියන් සරණ යනව.