නර්තනය 9 ශ්‍රේණිය

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    නර්තනය 9 ශ්‍රේණිය

    මගෙ දුවට මේ පොතේ 9 ශ්‍රේණියට අදාල පොත ඕනෙ වෙලා තියෙනව. කවුරුහරි ගාව තියෙයිද මේක PDF එක? මේක මම දන්න විදියට print කරල නෑ. අපි PDF එක download කරන් print කරගන්න ඕනෙ. 8 ශ්‍රේණිය එකත් එහෙමයි කරේ. නමුත් මට 9 ශ්‍රේණිය PDF එක හොයා ගන්න බෑ.

    4hpaty.jpg