Ekane ithin waradine wade

Pre shoot video වල ස්ලෝ මෝෂන් බිම බලාගෙන බොහොම ශාන්ත විදිහට යන්නෙත් මේ වගේ ගෑණු තමාමුන් වගේ ගෑණුනේ උඹලා ජීවිත කාලෙම හම්බකරලා ණය වෙලා ගෙවල් හදලා ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් අරන් බැඳලා තව ළමයිනුත් හදන්නේ..උඹල පව් බං..![]()
මොන පොෂ් බන්... ඉස්සර දෙරණ බැලුවේ නැතෙයි? ඔන්ලයින් චාට් ශෝ ද කොහෙද ප්රෝග්රෑම් එකේ නම....නෙදකින්. කට ඇරියම පොශ්කම ලෙෆ්ට්.