නර්මදා සතිය.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    ow meka aththa. parliament eke idan ehemane. Adala karanayata nemeyi argue karanne wena dewalwalata.
    Saddema voice eka, wadima kunuharupa kiyana eka thamayi dinum
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    Abusing normalize වෙච්ච සංස්කෘතියක් තියෙන ලංකාව වගේ රටක මේ දේවල් අතිශය සාමන්‍යයි. ලංකාවෙ සංස්කෘතිය ගැන ගොඩක් උන් ලොකුවට පම්පෝරි ගැහුවට ඕකයි යතාර්ථය
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නර් මදා බොන සීන් එක නම් එදා ඉඳන් ප්‍රසිද්දයි ඉතින්... කොහොමත් ඉතින් ලංකාවේ නිළියෝනේ... මුඩුක්කු ගති තියෙන උන් වැඩිපුර ඉන්නේ... කීයෙන් කීයද හොඳ එකෙක් ඉන්නේ... කට ඇරියම නිකන් ටකරන් වලට ගල් ගහනවා වගේ සද්දේ..
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    So true
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    නර් මදා බොන සීන් එක නම් එදා ඉඳන් ප්‍රසිද්දයි ඉතින්... කොහොමත් ඉතින් ලංකාවේ නිළියෝනේ... මුඩුක්කු ගති තියෙන උන් වැඩිපුර ඉන්නේ... කීයෙන් කීයද හොඳ එකෙක් ඉන්නේ... කට ඇරියම නිකන් ටකරන් වලට ගල් ගහනවා වගේ සද්දේ..
    narmada mudukku nm newei samanya family ekaka kellek. but oyawage seen apiyt wela thiyenawane kada karayot ekka wahana park karanna be un waliyayta enne unge pattenuth sadaranai habai kiyana wediyak thiyenawa .
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය වගේ ගෑනු එක්ක පාරේ යන්නත් බයය...කොහෙන් කන්න වෙයිද දන්නේ නෑ. මම වගේ නම් මිනියා දෙකක් දෙනව ප්‍රසිද්ධිය පැත්තක තියල.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හරිම සරලයි

    ඕන ලබ්බක් කියලා shape එකේ යන්න තිබ්බෙ වාද කරන්න යන්නෙ නැතුව
    එහෙනං අද මෙහෙම චොර වෙන්නෙ නෑ