නර්මදා සතිය.

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    mekige minissu denamma mekiwa divorce kala

    dawask Yureni ekka pawul jeewithe gena hema darshanika talk ekak denawa dakka kohe hari LOL
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Up

    Kade issarahin wahane park karala gihinda :rolleyes:
    මම දන්න විදියට එතැන පාකින් ලේන් එකක් තියෙනව කඩයක් කියල අදාළ නෑ එතැන ගහන්න පුලුවන් ඕනම වාහනයක්. එතැන පොඩි එතිකලි ප්‍රශ්නයක් ඇති ඒත් නීතියෙන් ගැටලුවක් නෑ. ගේට්ටුවක් තියේ නම් විතරනේ වාහන ගහන්න එපා කියන්නෙ. ඒ ඒක තුලින් වාහන යන එන නිසා නේ. කඩයක් ඇතුලට වාහන ගන්නෙ නෑ නේ.
    මම අත්දැකීමෙන්ම දන්නව ලංකාවෙ මහත්මා විදිහට වාද පටන් ගන්නෙ නෑ කියල. ලැන්ග්වේජ් ගැටලුවක් තියෙන නිසා තර්ක ඉදිරිපත් කරනව වෙනුවට සන්නිවේදනය ඔප්ටිමයිස් වෙලා තියෙන්නෙ උපරිම රිද්දීම වෙනුවෙන්. කෙනෙක් අදාළම නැති කුප්ප කතාවක් කියනව එතනින් එහාට අනිත් කෙනාට මල පනිනනව ඇන්ඩ් සෝ ඔන්. මේක මාත් කරල ඇති.

    ප්‍රසිද්ධ කෙනෙක් නිසා බීලා කියල ඇනුම් පදයක් කියනව මේ නම නොදන්න ලේඩි. ඇයි එහෙම වෙන්නෙ. අර කුණු දාන්න ආපු කෙල්ලට බනින එකත් එහෙමයි අන්තිමට කියනව උඹලවගේ ගෑනු තමා ළමයවත් පාරෙ දාල යන්නෙ කියල. මොකක්ද මේවයෙ සම්බන්දය.
    සහතික ඇත්ත කතාව මේක නම්. ලංකාවෙ වැදගත් විදියට Argue කරන්න බෑ. ඕක මුඩුක්කුවෙ ඉඳල කොළඹට යනකල්ම එහෙමයි. ගම්වල වලිය යන්නෙ එකකට මෙන්න ටිකක් වෙලා යද්දි ඒකට ඉන්න හොර මිනිස්සු හොර ගෑණු ඒව ගැන තමයි බැන ගන්නෙ. කොළඹ කියලත් වෙනසක් නෑ :ROFLMAO:
    මෙහේ කුණුහර්ප කියල, තග දාල, වැඩියෙන් කෑ ගහන එකා තමයි ගොඩ දාගන්නෙ. ඒකනේ වාහන ඇක්සිඩන්ට් එකක් උනාම සද්දෙන් කෑ ගහල කටින් හැන්ඩ්ල් කරන්න කියන්නෙ එතකොට තමයි වටේ ඉන්න එවුන් තේරුම් ගන්නෙ කෑ ගහන එකා තමයි හරි කියල. ඒ වගේ ආතල් එකක් තියෙන්නෙ මෙහේ.
    කිරියෙ උනත් බලන්න වැදගත් විදියට සාකච්ඡාවක් ගෙනියන්න බෑ කුණුහර්ප වලින් තමයි ඉවර වෙන්නෙ එකාට එකා Insult කරල.

    මේ සිද්දියේ නම් අර ගෑණිට තියෙන්නෙ අනිත් එක්කෙනා ප්‍රසිද්දයි කියල පොඩි ජෙලක්. ඒකයි ඒ ගෑණි එක්ක අර තරම් ඇවිල්ලෙන්නෙ. ඔතැන ඔය කාර් එකෙන්ම කවුරුවත් දන්නෙ නැති කෙල්ලෙක් බැස්ස නම් ඔය සිද්දිය හාත්පසින්ම වෙනස් වෙන්න තිබ්බ.

    shop eka issaraha park kala kiyada waliya yanne? samahara kada karayo hitan inne, kade issaraha tiyena para unge kiyala. Park kaloth kagahanawa.
    ඒක තමයි මාත් දන්න විදියට එහෙම ප්‍රශ්නයක් නෑ කඩයක් ඉස්සරහ වාහනයක් ගහන්න
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මුන් වගේ ගෑණුනේ උඹලා ජීවිත කාලෙම හම්බකරලා ණය වෙලා ගෙවල් හදලා ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් අරන් බැඳලා තව ළමයිනුත් හදන්නේ..උඹල පව් බං..😅😅
    hamme sirawata