නර්මදා හොදයි මේක හොදා.....යි.

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    නර්මදා හොදයි මේක හොදා.....යි.

    මේ පැත්තේ ඇවිදිනකොට දැක්ක Wedding of Narmadha & Janake http://www.elakiri.com/forum/showthread.php?t=1435797 කියල ත්‍රෙඩ් එකක්,
    මගේ හිත ගියේ මොහොකට වත් නෙමෙයි ඔය තියන CAR එකට පොඩ්ඩක් හොයල බැලුව මම හිතන්නේ මෙන්න මේක තමයි කාර් එක.
    පට්ටනේ සුපිරි බාන්ඩයක්..

    වැඩි විස්තර මෙතන තියනවා,,
    http://en.wikipedia.org/wiki/Nissan_GT-R

    nissan_gt-r-01.jpg



    nissan_gt-r-04.jpg


    nissan_gt-r-05.jpg


    nissan_gt-r-06.jpg


    nissan_gt-r-07.jpg


    nissan_gt-r-09.jpg


    nissan_gt-r-10.jpg


    nissan_gt-r-11.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මේකට සහයෝගය දීපු badcJamiga සහොටත් ස්තුතියි,,එය තමයි කාර් එක හොයල දුන්නේ,,
    :confused::confused::confused::confused:
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    හප්ප මේ කාර් දෙකම janaka ගෙද?? :confused::confused: නැත්නම් rent එකට අරන්ද?:confused::confused:මොනව උනත් වාසනාවත්ත අක්කි. කෝටිපතියෙක්නෙ බැඳල තියෙන්නේ..:D:D
     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    හප්ප මේ කාර් දෙකම janaka ගෙද?? :confused::confused: නැත්නම් rent එකට අරන්ද?:confused::confused:මොනව උනත් වාසනාවත්ත අක්කි. කෝටිපතියෙක්නෙ බැඳල තියෙන්නේ..:D:D

    කෝටිපතියෙක් නොවී මේවා නඩත්තු කරන්නේ කෝමද???( කාර් & ගෑනි දෙකම )

    :P:P:P:P:P:P:P:P:P
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    හප්ප මේ කාර් දෙකම janaka ගෙද?? :confused::confused: නැත්නම් rent එකට අරන්ද?:confused::confused:මොනව උනත් වාසනාවත්ත අක්කි. කෝටිපතියෙක්නෙ බැඳල තියෙන්නේ..:D:D
    janaka GTR ekak gatta ban me mase mula. uge eka thama lankawe 4 weni eka.

    anika Darin ge. darin thama uge hondama yaluwa. ara race padinne. Darin thama GTR 2010 eka issellama lankawata genawe. Darin lage tattatath car sale ekak thiyenawa. BRJW enterprises
     
    • Like
    Reactions: prathapa89