නර්ස්ලගේ ස්ට්‍රයික් එක සර්ව සාධාරණයි...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දොස්තරලට වාහන පාර්මිට් දෙනවනම් නර්ස්ලටත් දෙන්න ඔනේ .ඒ විතරක් නෙමේ..රටට සේවය කරන හැම වෘත්තිකයෙක්ටම වාහන පර්මිට් ඔනේ..(මොකද බස් නැති නිසා😁) ඔය නර්ස්ලා නැත්තම් දොස්තරලට හැරෙන්නවත් පුලුවන්ද ?වෙදකමත් හෙදකමත් එකතු උනේ නැත්තම් ලෙඩ්ඩුන්ගේ ලෙඩ හොද වෙන්නේ නෑ..නර්ස්ලගේ පඩියට කුඩම්මගේ සැලකිලි දක්වන එක වැරදියි..

    මේ ආණ්ඩුව වාහන ආනයනය තහනම් කරපු එක වැරදියි..ඒගොල්ලන්ට ප්‍රාඩෝ v8 ගෙන්නන්න පුලුවන්නම් ඇයි අපිට වාහනේක යන්න බැරි ?:rolleyes:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Lankawe hama minihatama permit Ekak denna ona... Mmm nathnam hama ekatama tax gewanna denna ona..

    Permit walata sampurna wiruddai man nam...
    permit denne ban sudusu padi denna barikama nisa. mokada permit eke gaana apportion karala doctors lata denna gattoth me wage nurse lai phi lai redda ussan yanawa untath one kiyala. hithapanko oka denne na kiyala eeka nisa. ethakota doctor kenek rupiyal lakshe higana padiyata lankawe inne nathuwa lesiyenma maseta laksha 30n eha hoyanna puluwan wena ratakata gihyanam. gov engineers lage thathweth okai. padi wadi kaloth anik un redda ussan ena eka nathi karanna executive grade and iganagaththa officers lata permit and added benefits denawa.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,132
    22,225
    113
    ගම මහනුවරයි

    Ehema padiyak denna ona owa student loan dala igenagena awa nam!! Meka sampurnayen government eken igenagena eyalata ehema demand karanna denna hoda na!! Neethiyak danna ona aduma 20yr service ekak karnanna ona kiyala... Nathnam student loan deela ewa aye gewanta denna ona!!!

    Wena ratawal wala hatiyata lankawe hama job ekakatama padiya Madi...doc ayata witharak nemei...
     
    ThiSLE

    Member
    Jun 11, 2021
    1
    2
    3
    Quote of the day

    "තනතුර මොකක් වුනත් අනතුරු වෙන්නේ සියලුම දෙනාට එක විදිහට"
    - an unknown nurse
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    දොස්තරලට වාහන පාර්මිට් දෙනවනම් නර්ස්ලටත් දෙන්න ඔනේ .ඒ විතරක් නෙමේ..රටට සේවය කරන හැම වෘත්තිකයෙක්ටම වාහන පර්මිට් ඔනේ..(මොකද බස් නැති නිසා😁) ඔය නර්ස්ලා නැත්තම් දොස්තරලට හැරෙන්නවත් පුලුවන්ද ?වෙදකමත් හෙදකමත් එකතු උනේ නැත්තම් ලෙඩ්ඩුන්ගේ ලෙඩ හොද වෙන්නේ නෑ..නර්ස්ලගේ පඩියට කුඩම්මගේ සැලකිලි දක්වන එක වැරදියි..

    මේ ආණ්ඩුව වාහන ආනයනය තහනම් කරපු එක වැරදියි..ඒගොල්ලන්ට ප්‍රාඩෝ v8 ගෙන්නන්න පුලුවන්නම් ඇයි අපිට වාහනේක යන්න බැරි ?:rolleyes:

    පදු දොස්තරලා මරමු
    උබල දන්නවද නුවර හොස්පිටල් එකේ
    දොස්තරලා තමන්ගෙ වාහන ය නර්ස්ලට විකුණන්න නැ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    හැමෝටම පොදු සාධාරණ වැටුපක් දීල උගත්කමට පළපුරුද්දට විශේෂ හැකියාවන්ට අමතර දීමනාවක් දෙනවා නම් ගැටළු අඩු වෙයි නේද? රැකියාවේ අවදානම ගැන හිතා දීමනාවක් දෙන්න ඕන, එතකොට සෞඛ්‍ය සේවකයන්ට විතරක් නොවේ නගර සභාවේ පවිත්‍රතා කටයුතු කරන සේවකයාටත් ඒ දීමනාව දෙන්න ඕන, මොකද සෞඛ්‍ය අවදානමක් තියෙන නිසා,

    උගත් අය විදේශගත වන එක නවත්වන්න බෑ, එත් රජයේ විශ්වවිද්‍යාලයක නොමිලයේ ඉගෙනගන්නවා නම් අනිවාර්යයෙන් ශ්‍රීලංකා රජයට හෝ ශ්‍රීලංකාවේ පිහිටි ආයතනයක වසර 10ක් සේවා කල යුතු කියන්න බැරි ඇයි. දැනටත් හමුදා එකක වල ඒ නීතිය තියෙනවා, ආරක්‍ෂක අංශ වලට වෙන්කර ඇති උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒවාට හරියන්න නිශ්චිත කාලයක් හමුදා සේවයේ යෙදිය යුතුයි. දැන් උපාධිධාරීන් හැමෝටම රජයේ රැකියා දීම කරන නිසා එක ගැටළුවක් නෙවේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් කොරෝනා වැඩි වැඩි කිය කියා ලියුම් ගහන එක අඩු කරයි.. සද්ද නැතුව ඉඳි...පංකාවේ permit නැතිකරන්න එක ෆකෙක් නෑ....උන්ට විතරක් දීමනා.. ඔය සුනකයෝ රට ගැන ජනතාව ගැන හැමදාම හෙළුවේ කිඹුල් කදුළු විතරයි..(හොඳ අතලොස්සට මේක අදාල නැත )
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    හැමෝටම පොදු සාධාරණ වැටුපක් දීල උගත්කමට පළපුරුද්දට විශේෂ හැකියාවන්ට අමතර දීමනාවක් දෙනවා නම් ගැටළු අඩු වෙයි නේද? රැකියාවේ අවදානම ගැන හිතා දීමනාවක් දෙන්න ඕන, එතකොට සෞඛ්‍ය සේවකයන්ට විතරක් නොවේ නගර සභාවේ පවිත්‍රතා කටයුතු කරන සේවකයාටත් ඒ දීමනාව දෙන්න ඕන, මොකද සෞඛ්‍ය අවදානමක් තියෙන නිසා,

    උගත් අය විදේශගත වන එක නවත්වන්න බෑ, එත් රජයේ විශ්වවිද්‍යාලයක නොමිලයේ ඉගෙනගන්නවා නම් අනිවාර්යයෙන් ශ්‍රීලංකා රජයට හෝ ශ්‍රීලංකාවේ පිහිටි ආයතනයක වසර 10ක් සේවා කල යුතු කියන්න බැරි ඇයි. දැනටත් හමුදා එකක වල ඒ නීතිය තියෙනවා, ආරක්‍ෂක අංශ වලට වෙන්කර ඇති උපාධි සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒවාට හරියන්න නිශ්චිත කාලයක් හමුදා සේවයේ යෙදිය යුතුයි. දැන් උපාධිධාරීන් හැමෝටම රජයේ රැකියා දීම කරන නිසා එක ගැටළුවක් නෙවේ.
    එකඟයි
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    නර්සලා ගැන නම් දන්නේ නැහැ. මගේ කෙල්ල cardiographer කෙනෙක්. නිතරම ලෙඩ්ඩු එක්ක ඩිරෙක්ට් කැන්ටක්ස් සෙට් වෙනවා.
    එත් දැන් PPE කිට් දෙන නවත්තලා වියදම වැඩි, එක ඇඳුමකට 3200 යනවා කියලා.
    බලපන්කො ඉතින් සක්කිලි බල්ලෝ මුන්. ඒ මිනිස්සුන්ගේ ජිවිත වටින්නේ නැහැ. වැක්සින් ගැහුවා කියල සුපිරි බලයක් එන්නේ නැහැනේ. ස්ටාෆ් ඒකෙම දැනට 4 දෙනෙක් නැති වෙලා කොවිඩ් වලින්.

    30 දෙනෙක්ට වඩා පොසිටිව් වෙලා. PCR කරන්නෙත් එකයි. ආපහු හොඳ උනාද චෙක් කරන්නේ නැහැ. කැස්ස හොඳ නම් කොරෝන සනීපයි. පකේ ලොජික්.

    OPD එන ලෙඩ්ඩු නිකන්ම රැපිඩ් එකෙන් බලල කරනවා. PCR කරන්නෙම නැහැ. මන් කිව්වා ගෙදර නැවතියන් කන්න දෙන්නම් කන්න දෙන්නම් කියල.
     
    zirconium

    Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    අනතුරු දීමනාවක් දෙනවා නම් හැමෝටම දෙන්න ඕන. Strike කරන අය කියන්නේ cabinet paper 1ක් සම්මත කර ගෙන කියලා නෙහ් doctors ලට දෙන්න කියලා. අන්න ඒ cabinet paper 1 හොයලා දෙන්න කවුරු හරි. Circular එකෙ තියෙනවා covid wards වල duty කරන doctors ලාගෙ OT 180hours දෙන්න කියලා. සාමාන්‍යයෙන් doctorsලට 120hrs විතරයි claim කරන්න පුළුවන්. අනිත් කාර්ය මණ්ඩලයට unlimited ot hours. ඉස්පිරිතාලේ 12pm-2pm හා 4pm පසුව ගන්න ECG, Xray, lab reports වලට වෙනම ඒ කාර්ය මණ්ඩලයට ගෙවනවා. PCR කරනවා නම් වෙනම.
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    ලකේ පංකාවෙ විතරයි මේ ගොන් ආතල් එකෙක්ටවත් දෙන්න ඕන නෑ පර්මිට් පඩිත් දීල තව පර්මිටුත් දෙන්න ඕන . වාහන ආමාරුව තියෙනව නම් හම්බ කරල බදු ගෙවලගනිල්ල. ඩීමෝ බට්ටෙක් හයර් කරන් ඉන්න එකා වාහනේ වටිනාකමට වඩා 3න් ගුනයක් බදු ඔක්කොම ගෙවල ලීසිං දාල ඇටදෙකත් උගස් තියන්න ඕන ඉන්දියන් ලදරමක් ගන්න. හරි නම් නැති බැරි එකාට එපැයි පර්මිට් දෙන්න. සාමාන්‍ය මනුස්සයෙක් ට වැඩට යන්න බයික් එකක් ගන්න පුලුවන් නම් බදු ගෙවල.මුන්ට විතරක් මොකටද අමුතු සහනයක් :angry: :angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Me wage wasabatha anduwak koheswath natuwaati mun minissu Maragenamai aweth tamath ehema tamai munawa sudda karana eunta tama :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනතුරු දීමනාවක් දෙනවා නම් හැමෝටම දෙන්න ඕන. Strike කරන අය කියන්නේ cabinet paper 1ක් සම්මත කර ගෙන කියලා නෙහ් doctors ලට දෙන්න කියලා. අන්න ඒ cabinet paper 1 හොයලා දෙන්න කවුරු හරි. Circular එකෙ තියෙනවා covid wards වල duty කරන doctors ලාගෙ OT 180hours දෙන්න කියලා. සාමාන්‍යයෙන් doctorsලට 120hrs විතරයි claim කරන්න පුළුවන්. අනිත් කාර්ය මණ්ඩලයට unlimited ot hours. ඉස්පිරිතාලේ 12pm-2pm හා 4pm පසුව ගන්න ECG, Xray, lab reports වලට වෙනම ඒ කාර්ය මණ්ඩලයට ගෙවනවා. PCR කරනවා නම් වෙනම.
    හරි ඉතින් කොහොම හරි එක කොටසකට විතරක් අමතර දීමනාවක් ලෑබිලා නේ.. ඕක තමා අවුල.. බෙදනවා නම් එකම හෑන්දෙන් බෙදන්න ඕනේ.. මේ ආණ්ඩුව ඕනම දෙයක් ගූ හෑලියක් කරගෙන තමා නවතින්නේ.. මේවා මානුෂීය ප්‍රශ්ණ.. මොකද කොවිඩ් ලෙඩ්ඩු එක්ක වෑඩ කරනවා නම් කාටත් තියෙන්නේ එකම අවධානම. හෑබෑයි වෑක්සීන් දෙකම ගහලා නිසි කාලේ ගෙවිලා නම් කාටත් තියෙන්නේ අඩු අවධානමක්,, එහෙම නම් අමතර දීමනා දෑන් ගෙවන්න අවශ්‍ය නෑ කාටවත්.. මේක දොස්තරලට අල්ලසක් දීලා සද්දේ වහන්න කරපු වෑඩක්.. මම දෑනගත්තා ගොමාලා එක පාරටම කෑ ගහගෙන එනකොට කරවල කෑල්ලට තමා කියලා. දෑන් කරවල කෑලී ටික ලෑබෙනවා නේ ආයේ සද්දේ වහයි..පාදෙණියට දෑන් කොරොනා මතක නෑ.. දෑන් කාබනික පොහොර වෑඩේට බෑහෑලා ඉන්නේ
     
    • Like
    Reactions: Sen-lu and dayt0na

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ekekta dunnama okkotama denna ona.

    ara hetuwa nisa unta hambenawa kiyala me hethuwa nisa ubalata naa kiyala kiyanakota minissu athmarthakami wenawa

    hama minihama. hama job ekakma important. eka ekaa, eka eka widihata argue karanawa. ehema baluwama nagarasabawe kunu adina aya naththan parawal mehema thiyenne na kiyala untath denna ona. hamotama denna ona