දොස්තරලට වාහන පාර්මිට් දෙනවනම් නර්ස්ලටත් දෙන්න ඔනේ .ඒ විතරක් නෙමේ..රටට සේවය කරන හැම වෘත්තිකයෙක්ටම වාහන පර්මිට් ඔනේ..(මොකද බස් නැති නිසා
) ඔය නර්ස්ලා නැත්තම් දොස්තරලට හැරෙන්නවත් පුලුවන්ද ?වෙදකමත් හෙදකමත් එකතු උනේ නැත්තම් ලෙඩ්ඩුන්ගේ ලෙඩ හොද වෙන්නේ නෑ..නර්ස්ලගේ පඩියට කුඩම්මගේ සැලකිලි දක්වන එක වැරදියි..
මේ ආණ්ඩුව වාහන ආනයනය තහනම් කරපු එක වැරදියි..ඒගොල්ලන්ට ප්රාඩෝ v8 ගෙන්නන්න පුලුවන්නම් ඇයි අපිට වාහනේක යන්න බැරි ?
මේ ආණ්ඩුව වාහන ආනයනය තහනම් කරපු එක වැරදියි..ඒගොල්ලන්ට ප්රාඩෝ v8 ගෙන්නන්න පුලුවන්නම් ඇයි අපිට වාහනේක යන්න බැරි ?