නර්ස්ලා තුන්දෙනා!!!
මේ නර්ස්ල තුනා එක එක විදියෙ ෆන් ගන්න අයලු හොඳද?).නර්ස්ල කතා උනලු එයාලගෙ වාට්ටුව බාරව ඉන්න ඩොකාට පොඩි ජෝක් එකක් කරන්න.එක එක්කෙනා තම තමං ඩොකාට කරන ජෝක් ප්ලැන් කරගත්තලු.
පහුවදා උදේ උනාලු.කට්ටිය කරපු ජෝක් ගැන කතා වෙනවලු
ලොකුම නර්ස් කිව්වලු අනිත් දෙන්නට එයා කරපු දේ ඩොකාට.
“මම ඩොකාගෙ නලාව අතුලට පුලුන් පිරෙව්වා,බුවා ෆුල් තක්කු මුක්කු වෙලා ඉන්නෙ ලෙඩ බලනකොට,ඉතින් කියපියව්කො උඹල කරපු දේවල්?”
දෙවනියා: “මම් මිනිහට අමතක නොවෙන වැඩක් දුන්නා,පොරගෙ ඔෆිස් බැග් එකේ තිබුනු ඔක්කොම උපත් පාලන කොපු වල හිල් විද්දා”.
එතකොටම දඩාස් ගාල සද්දයක් ඇහුනලු………………
බලපුවහම තුන්වෙනිය සිහි නැතුව වැටිලලු………..