නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    1. ගෙදර හිටියොත් වැඩකාරයා ගහනවා
    2. වැඩට ගියොත් එහා මේසෙ එකා, වෙන ඩිපාර්මන්ට් එකක එකෙක්, ලොක්කා ගහනවා
    3. බස් එකේ යැව්වොත් කොන්දා, ඩ්‍රයිවර්, බස් එකේ සෙට් වෙන එකෙක් ගහනවා
    4. ගෙදර වාහනේ යැව්වොත් ඩ්‍රයිවර් ගහනවා
    5. ටුක් එක්ක යැව්වොත් ඌ ගහනවා
    6. ට්‍රාන්ස්පෝර්ට් එක්ක යැව්වොත් ඒකෙදි සෙට් වෙන එකෙක් අනිනවා, ට්‍රාන්ස්පොර්ට් බස් එකෙ ඩ්‍රයිවර් බස් ඒකේ තියාගෙන ගහනවා
    7. බඩු ගන්න කඩ වලට , සුපර් මාර්කට් යැව්වොත් ඒවයෙ ඉන්න උන් අනිනවා
    8. ජිම් එකට යැව්වොත් ඒකෙ ට්‍රේනර්, වෙන උන් ටෝක් කරල ගහනවා

    - @Erzo මහතා එලකිරි මල් යාය වෙත ලියනු ලැබූ නූලක් ඇසුරිනි. -
    https://elakiri.com/threads/ගෑණුන්ට-හුකනවා-හැමෝම.2222013/

    -------------------------------------------

    9.නර්ස් කෙනෙක් නම්, ඩොකාලා ගහනවා.
    10.එයා(ර්) හොස්ටස් කෙනෙක් නම්, පයිලට් කොක් පිට් එකේ තියාගෙන ගහන්නේ. ආ තව වී අයි පී උනුත් ගහනවා.

    ඔව් මහත්තයා. මම එළිදක්වපු ඉහත " වේසියෝ Version 000001 " අත්පොතේ මූලික කාරණා හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා.

    අංක නවය දරන වගන්තිය යටතේ නර්ස්ලා කියන්නෙ රිස්ක් එකක් @jennt මහත්තයා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    dependent dala rata yanna lesi wey nee?
    Well Done Applause GIF by Zypto


    https://elakiri.com/threads/නර්ස්ලා-බදින්න.2177708/
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,237
    1
    16,102
    113
    ගැහිල්ල කෙසෙ වෙතත්,
    මිට්ටො පස්සෙන් එන්න ගන්නවා උලුක්කුවක් ආවත්,

    අනේ අපේ මාමා හොස්පිටල්,
    පාස් එකක් ගන්න බැරිද?
    යාලුවා මේ වොර්ඩ් එකෙ පොඩ්ඩක් බලන්න පුලුවන්ද?
    රිපොට් ටික කියව ගන්න
    දොස්තරලා කොන්ටැක්ට් කරගන්න

    එපාර ඔව්වා කරලා දුන්නෙ නැති උනාම තරහා වෙලත් යනවා... :lol: :lol:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    NTS da kollo
    nursela benda kiyanne lesi ne puthe jiwana athdekim aesuren liyana ladi :P
    ඔව් යකෝ. මට ඉස්සර හැමදාම සිකුරාදට කොළඹ NTS එකෙ ඉදන් ගෙදර එන උන් සෙට් වෙනවා.
    තවම කීප දෙනෙක් කතා කරනවා.

    බස් කතා වැඩිය කීවොත් දේවල් මාට්ටු වෙන හින්ද කියන්නෑ.

    නර්ස් ල නම් බදින්නම එපා. ඩොකාල ගහනව කියන එක 100%.

    ඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනවඩොකාලගහනව
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ගැණි පිටයයි කියල ඔහොම අහනවනම් රස්සව වැඩක් නෑ යන එකා යනවා.
    බලන්න ඔනේ නයිට්ශිෆ්ට් වැටුනම උබ කරන ජොබ පවුල ගැන
     
    • Like
    Reactions: thomian

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,610
    1
    32,362
    113
    - උඩරට -
    හොදද බන්?

    කුරුණෑගල nursing school එකේ...
    අම්මයි තාත්තයි බේකරියක් කරන්නෙ
    උබට බේකරිය දෙනව කීවා නේද 😁 දැවෑද්දට...

    ගෑනී බැන්දට පස්සේ උඹට බේකරියේ ඉස්කිරින්නයක් වගේ ඉන්න වෙයි
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,400
    3,060
    113

    නර්ස්ල බදින්න epoooooo.​

    ලමයි අනාතයි. උබට තම උයලා කන්න දෙන්නෙ වෙන්නෙ. ගහන එව්වා ගැන නම් දන් නෑ.
    අනික තුවාල, ලේ, ලෙඩ්ඩු නිතර දකින නිසා උන්ට lack of empathy
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    mage wife nurse.

    lankawe nursing nm cha. gov nursing krna ewun paw. mge kella 36hrs eka digata wada kara sahenna shifts.

    inna ward eka anuwa mentally awl ynwa samaharu. mage wife t me seen eka tbba. gaanunge hati dannawane. pethsan hitan gahala tibba. nurse la napurui kyna eka eka athakata hari. salary increment ehem gu 70i

    samahara ward wala nm karadarayak naa.

    api oya prashna nisama rata aawa.

    wate yana seen nm puthe gdr htyath wenawa. proposal ekkadi ubala denna ganama hariyata dn na ne. ithin eka gana mta mkuth kynna ba.

    samahara ward wala ahawal ewa allanna set wnw thama.

    mage wife nm neonatal htye. babalath ekka wada nm karadarayak na.

    api nm 10yrs affair eka. ithin uba hithala thiranayam ganin.

    ward n hospital mkdda ahla dahan methana. ethkot thawa kynnm.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    හොදද බන්?

    කුරුණෑගල nursing school එකේ...
    අම්මයි තාත්තයි බේකරියක් කරන්නෙ


    ගෑණු දරුවා එක්ක කථා කරල බලන්න .... එයා කොයි වගේ කෙනෙක්ද කියල...

    එයා හිතන විදිහ අදහස් , පවුල සහ සමාජය ගැන ජීවිතය ගැන එයාගෙ බලාපොරොත්තු එහෙම... ඒව ඔයාට ගැලපෙන ප්‍රමාණය ගැන අදහසක් ගන්න... ඒ අනුව තීරණය ගන්න ...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    සහෝදරයො ඉන්නවා ද

    පව්ලේ උන්නෙ එයා විතරද විස්තර නැතුව උත්තරයක් දෙන්න බෑ.

    බේකරියෙ දවසට පිටි මුට්ට කීයක කෑම හදනව ද.

    කෑම කොච්චර ඉතුරු වෙලා අහක දානවද.

    බේකරියෙ වැඩට කී දෙනෙක් ඉන්නවද .

    ගෙදර කෑම උයනකොට මස් මලූ උයනවද.

    මාලු, මස් කොච්චර ප්‍රමාණයක් එක්කෙනෙක් කෑම පිගානට බෙදා ගන්නවද. 100g 50g etc..

    එහෙම බෙදාගන්නකොට ගෙදර උන්ගෙ මූණු කොහොමද .

    ගෑණි කෑම උයන්න දන්නවද.

    ගෑණි මාසෙක පාරක්වත් අලුත් ඇදුමක් ගන්නවද.

    හොද ෆර්ෆියුම් එකක් පාවිච්චි කරනවද.

    මේ වගේ කාරනා බලන්න ඕනේ කන්කූලූෂන් එකකට එන්න කලින්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113