ඔපරේෂන් තියේටර් වෑඩ කලහම වෙන අවුල මොකක්ද ? මස් කපන කොටන හින්දද?
matath kiwwe 5 wasare podi ekek 
No operation theatre ekata giyaama doka gahanawalu..ithin aye ganita sex one namatath kiwwe 5 wasare podi ekek
![]()

meya nam thawama e tharam panditha paatak naha.. eth mata awula thiyenne niwadu gana ehema kiwwa ewa boru da kiyana eka!Un hena pandithai...hospital walata ena duppath ahinsaka minissutama thuga daala hari oluwen hasirenne..doctor ta ehaa ne kohomath wada karana un
Uba asraya karala balala hodanam badapan...rassaawa anuwa manussayage hasireem attitudes wenas wenawa..mokada work stress, deal karana minissu wage dewal nisa
E arunama lokuwata rassawama anuwa decide karanna epa..after all, kasaade, pawla kiyAnne hama reddama awasane uba hitha sanaseemen tikak sahallu wenna ena thana...eka hithapam...rassawal ada thiyei, heta nathi wwei..owwa hithala balapan
මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.
අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා
වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක
ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත
Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා
husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.
එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.
එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.
මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )
මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.
මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )
අනෙක් Nurse ගේ ප්රතිචාරයද මිට සමානය.
මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.
එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.
මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )
මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

meka proposal ekak machan.. mama eyawa lokuwata danne naha habai issara ape game rent ekata hitiyalu..mama ylu wela inne Nurse kenek ekka bn. meya island rank dmma. patta ithin. kmthi hospital eke kmthi ward eka dunna. scholarship hmbuna. nts ekema specialize krnwa dn midwifery. KIU eke degree eka krnwa ekatath offers hmbuna. dennma rata ynna inne.
kella anuwa thma ithn okkma rage
me ganu lamaya sahenna lassanai, ekai mama me gana wadiyen unandu wenneහදිසියකට නිවාඩුවක් ගන්න බෑ පෙර දැනුවත් කිරීමකින් තොරව..
ලමයි ඉන්නවා නම් ඒ ඔක්කොම ගෙදර වැඩ ටික මිනිහා කරන්න ඕනී..
මිනිහට කරන්න බැරි නම් දාසියක් ගන්න වෙනවා අමතරව.
ලොකු වැටුප් , බෙහෙත් , විශේස සේවා , රක්ශන අනම් මනම් පහසුකම් නම් ගොඩයි.
සල්ලි තිබ්බට ජීවීතයක් නෑ බන් ..
හරියට ජීවීතේ විදින්න ඕනී නම් ගෑනී ඉන්න වාට්ටුවේම ඉන්න ලෙඩේක් වෙයන්..
අනිත් එක ඔය නර්සින් එවුන් වටේ යනවා..
ඩොකාලා එක්ක සීන් කෝන් තියෙනවා.
ලස්සන නැති ගල් අගුරු වගේ කලු එකක් බදපන්..
එතකොට අවුලක් නෑ.
gedarin set karapu nisa thama mama me tikak passa gahanneuba ekith ekk diga kalyak love kalanm eka nawaththanna epa
Habayi uba gedrin karla dena kelek nm badinna yanne poddk hithpan
meya nam thawama e tharam panditha paatak naha.. eth mata awula thiyenne niwadu gana ehema kiwwa ewa boru da kiyana eka!
ලමයි කර ගහන්න එයාලගේ වැඩ කරන්න නලවන්න කෑම දෙන්න ඔක්කොම උබට බාරයි..meka proposal ekak machan.. mama eyawa lokuwata danne naha habai issara ape game rent ekata hitiyalu..
me ganu lamaya sahenna lassanai, ekai mama me gana wadiyen unandu wenne
lamai kare gahan inna nam matath baha bun... epa wei mata
gedarin set karapu nisa thama mama me tikak passa gahanne
kella katha karaddi poddak open madi kiyalath hithenawa
2017 idan work karanne.. kella lassana unata patan gaddima boru kiyanawa nam marry karala mata illan kanna wennealuthen da gihin thiyenne? e nisa owa gana loku idea ekakuth nathuwa athi...
onna oka allala daala nikam inna eka hodai wageලමයි කර ගහන්න එයාලගේ වැඩ කරන්න නලවන්න කෑම දෙන්න ඔක්කොම උබට බාරයි..
ඕය සීන් එක කිව්වේ දන්න අංකල් බුවෙක්..පොරගේ වයිෆ් නර්ස් කෙනෙක්..
ජීවීතේට බදින්න නම් එපාලු.
හදිසියකට මලගෙයක් උනාවත් එක පාර අද නිවාඩු ඕනී කියලා ගන්න බෑලු..
එපාම වෙලා ඉන්නේ පොරට..
සල්ලි නම් හම්බ වෙනවා ජීවීතයක් නෑ කිව්වා.
කෙල්ල ඕපන් වෙන්නේ හොස්පිටල් එකට බන්..