නර්ස්

gon_saalaya

Junior member
  • Oct 25, 2017
    34
    5
    8
    nurse1.jpg

    පහුගිය දවස් වල හිටියේ යාපනේ ප්‍රදේශයේ. ඉන්නකොට යකඩ ඇනයක් ඇනිලා පිට ගැස්මට බෙහෙත් විදින්න ගියා.

    බෙහෙත් විද්දේ ලස්සන තරුණ වයස 25 විතර නර්ස් කෙනෙක්. හොඳ ෆ්ලුවන්සි ඉන්ග්ලිෂ්. මට ඒ වෙලාවේ එයාගේ නම අහගන්න බැරි උනා. Northern central hospital Jaffna.

    ඉතින් මෙයාව ෆේස් බුක් ඉකේ ඉන්නවද කියලා හොයාගන්නේ කොහොමද. අපහු යාපනේ යන්න බැහැ නම හොයන්නම . කොලබ ඉඳලා සැහෙන දුරක් තියනවා
    https://www.facebook.com/pg/NCHJaffna1/photos/?ref=page_internal
    meken hoyaganin
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මටත් ඔහොම සීන් එකක් උනා බන්. ගිය අවුරුද්දේ ඉන්දියා ගියා පොඩි surgery එකකට. අම්මයි තාත්තයිත් ගියා. මට පොඩි කාලේ ඉදන් surgery කරපු hospital එකට ගියේ. මම සති දෙකක් විතර හිටියා. මගේ ward එකේ ගොඩක් වෙලාවට හිටියේ පොඩි හුරුබුහුටි nurse කෙනෙක්. මට වඩා අවුරුදු 2ක් වගේ බාල ඇති. පස්සේ නම අහගෙන fb කතාකරන්න හිටියේ . අම්මයි තාත්තයිත් ඉන්න නිසයි, හොස්පීටල් එකෙන් ඉක්මනට එන්න ඕනේ කමයි නිසා අමතක උනා. ආයේ මේ december යනවා. එකී හිටියොත් හොදයි. :P:P:P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඇයි ආයෙත් ලෙඩක් දාගෙනද යන්නේ ? :D
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඇයි ආයෙත් ලෙඩක් දාගෙනද යන්නේ ? :D

    නෑ නෑ අවුරුද්දෙන් එන්න කිව්වා check up එකකට. අවුරුද්ද සෙට් වෙන්නෙ දෙසැම්බර් 😍 ❤️
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    තොට මොන ගෑණුද පොනිල්ගේ ගල් කොල්ලෝ :lol::lol:

    පිරිමි නර්ස් ට කියල කප්ප ගනින් :P:P:lol::lol:

    Saman-R-415x260.jpg

    :lol::lol::P:P
     
    Last edited: