https://www.facebook.com/pg/NCHJaffna1/photos/?ref=page_internal![]()
පහුගිය දවස් වල හිටියේ යාපනේ ප්රදේශයේ. ඉන්නකොට යකඩ ඇනයක් ඇනිලා පිට ගැස්මට බෙහෙත් විදින්න ගියා.
බෙහෙත් විද්දේ ලස්සන තරුණ වයස 25 විතර නර්ස් කෙනෙක්. හොඳ ෆ්ලුවන්සි ඉන්ග්ලිෂ්. මට ඒ වෙලාවේ එයාගේ නම අහගන්න බැරි උනා. Northern central hospital Jaffna.
ඉතින් මෙයාව ෆේස් බුක් ඉකේ ඉන්නවද කියලා හොයාගන්නේ කොහොමද. අපහු යාපනේ යන්න බැහැ නම හොයන්නම . කොලබ ඉඳලා සැහෙන දුරක් තියනවා


මටත් ඔහොම සීන් එකක් උනා බන්. ගිය අවුරුද්දේ ඉන්දියා ගියා පොඩි surgery එකකට. අම්මයි තාත්තයිත් ගියා. මට පොඩි කාලේ ඉදන් surgery කරපු hospital එකට ගියේ. මම සති දෙකක් විතර හිටියා. මගේ ward එකේ ගොඩක් වෙලාවට හිටියේ පොඩි හුරුබුහුටි nurse කෙනෙක්. මට වඩා අවුරුදු 2ක් වගේ බාල ඇති. පස්සේ නම අහගෙන fb කතාකරන්න හිටියේ . අම්මයි තාත්තයිත් ඉන්න නිසයි, හොස්පීටල් එකෙන් ඉක්මනට එන්න ඕනේ කමයි නිසා අමතක උනා. ආයේ මේ december යනවා. එකී හිටියොත් හොදයි.![]()

ඇයි ආයෙත් ලෙඩක් දාගෙනද යන්නේ ?![]()