පන්නිපිටිය නර්සින් හෝම් එකේ බෙහෙතක් විදගන්න කීයක් ගන්නවා ද?
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� May 10, 2020 #1 පන්නිපිටිය නර්සින් හෝම් එකේ බෙහෙතක් විදගන්න කීයක් ගන්නවා ද?
chathura414 Well-known member Jan 2, 2014 6,166 8,158 113 M-Town May 10, 2020 #2 උන්ට හිතන ගාන ගන්නවා.
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� May 10, 2020 #3 chathura414 said: උන්ට හිතන ගාන ගන්නවා. Click to expand... 500ක්?
dilshan87 Well-known member Apr 1, 2008 11,195 1 6,250 113 Sri Lanka May 10, 2020 #4 ඕක වැහුවා නේද? Corona පේෂන්ට් කෙනෙක් ගිය නිසා.
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,364 113 May 10, 2020 #5 උඹට බෙහෙත් විදින්නෙ නෑ නර්සින් හෝම් වල Vetnery surgeon කෙනෙක් ගාවට පලයන්.
S sudu1234 Well-known member Dec 5, 2017 1,857 994 113 �� May 10, 2020 #6 dilshan87 said: ඕක වැහුවා නේද? Corona පේෂන්ට් කෙනෙක් ගිය නිසා. Click to expand... ඒ පන්නිපිටිය ද බං වෙන කොහේ හරිනෙ
dilshan87 said: ඕක වැහුවා නේද? Corona පේෂන්ට් කෙනෙක් ගිය නිසා. Click to expand... ඒ පන්නිපිටිය ද බං වෙන කොහේ හරිනෙ